පරිගණක ජාලයක් යනු කුමක්ද?, දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීම., සන්නිවේදන මාධ්යක් මඟින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපාංග එකතුවකි., දත්ත හා තොරතුරු තැන්පත් කර තබා ගැනීම., දත්ත හා උපදෙස් ක්රියාත්මක කිරීමයි, පරිගණක ජාලගත කිරීමේ වාසියක් නොවන්නේ කුමක්ද?, අන්තර්ජාලයට සම්බන්ධ වීමට හැකිවීම., දෘඪාංග සහ මෘදුකාංග පොදුවේ භාවිතා කිරීමට හැකිවීම., තොරතුරු ජාලයේ ආචයනයක තැන්පත් කර තැබීමට නොහැකිවීම., පරිගණක ක්රීඩා පොදුවේ භාවිතා කිරීමට හැකිවීම., රැහැන් සහිත පරිගණක ජාලගත කිරීමේ මාධ්යකට උදාහරණයක් වන්නේ?, රේඩියෝ තරංග, බ්ලූටූත්, අධෝරක්ත තරංග, ප්රකාශ තන්තු කේබල, පරිගණක ජාලගත කිරීමට අවශ්ය මූලික උපාංගයක් නොවන්නේ කුමක්ද?, USB කෙවෙනිය, සේවාදායකය, ස්විචය, RJ45 කේබලය, Wifi තරංග අයත් වන මාධ්ය වනුයේ?, රැහැන් සහිත, රැහැන් රහිත, පරිගණක ජාලයක් සම්බන්ධයෙන් පහත කුමන ප්රකාශය සත්ය වේද?, පරිගණක පමණක් සම්බන්ධ කල හැක., පරිගණක දෙකකට වඩා වැඩි ප්රමාණයකින් සමන්විත විය යුතුය., පාසල් පරිගණක විද්යාගාර තුළ පමණක් දැකිය හැක., රැහැන් භාවිතා කිරීම අත්යාවශ්ය නොවේ.
0%
Computer network
Condividi
Condividi
di
Isharisanjana
Modifica contenuto
Salva
Mi piace
Stampa
Incorpora
Altro
Compiti
Classifica
Mostra di più
Mostra meno
Questa classifica è privata. Fai clic su
Condividi
per renderla pubblica.
Questa classifica è stata disattivata dal proprietario della risorsa.
Questa classifica è disattivata perché le impostazioni sono diverse da quelle del proprietario della risorsa.
Ripristina le opzioni
Ruota della fortuna
è un modello a risposta aperta. Non genera punteggi validi per una classifica.
Login necessario
Stile di visualizzazione
Tipi di caratteri
Abbonamento richiesto
Opzioni
Più così
ආම්ල, භස්ම හා උදාසීන දේවල් හදුනා ගනිමු (7 ශ්රේණිය විද්යාව ) ශානිකා සෙනෙවිරත්න , කෑ/ මාව / නගරගිරි ජාතික පාසල
di
Shanikasenevira
Organizza per gruppo
2
4 ශ්රේණිය - ගණිතය- ග්රෑම් හා කිලෝග්රෑම් වලින් දැක්වීම- හංසිකා හෙට්ටි අාරච්චි- රත්නපුර අධ්යාපන කලාපය
di
Hansikahettiara
Abbinamenti
1
5 වසර පරිසරය , තේමාව :මිනිස් හැසිරීම් , රසිකා වත්තගේ (කෑ /මාව / අල්පිටිය ක.වි.) අපේ මූලික අවශ්යතා හදුනාගනිමු.
di
Rwaththage72
Vero o falso
1
කලවම් කර ඇති වචන නිවැරදි කර දැක්වීම සඳහා අකුරු සුදුසු පරිදි ඇදගෙන ගොස් දමා වචන සකස්කරන්න.
di
Enenapiyasa1
Anagramma
1
යෙදුම් මෘදුකාංග භාවිතය සඳහා මූසිකය යොදා ගැනීම by I.P. පූර්ණිමා නිශාදි (කෑ/ දෙහිඕවිට ජාතික පාසල)
di
Ippoornimanishadi
Apri la scatola
1
6 ශ්රේණිය - 3 වන පාඩම ( මෙහෙයුම් පද්ධති හා ගොනු හැසිරවීම) සැකසීම- බී.ආර්. එන්. එච්. අමරතුංග (කෑ/මාව/වලල්ගොඩ මහා විද්යාලය)
di
Nadeshi
Vero o falso
1
පහත දැක්වෙන දෑ ජීවීන් හා අජීවීන් ලෙස වර්ග කිරීමට ඇද දමන්න. සැකසුම:- කේ.ආර්.ඒ.ඉෂානි ර/නිවි/පෑබොටුව මහා විද්යාලය
di
Karunaamaraamra
Organizza per gruppo
1
අන්තර්ජාලය මගින් තොරතුරු සෙවීම් වඩාත් ඵලදායීව සිදු කරමු (Grade 06 ICT)
di
Bestblade7
Telequiz
1
Cambia modello
Mostra tutto
Apri risultati
Copia link
Codice QR
Elimina
Ripristinare il titolo salvato automaticamente:
?