1) රාස්සිකං දෙවියන් යනුවෙන් හැදින්වෙන්නේ කවුද a) 2 රාජසිංහ b) 1රාජසිංහ 2) ශ්‍රී ලංකාවේ අවසන් රජු කවුද a) ශ්‍රී වික්‍රම රාජසිංහ b) නරේන්ද්‍රසිංහ 3) ලීලාවතී රැජින කී වරක් රාජ්‍යත්වයට පත්වූ වාද? a) 3 b) 2 c) 5 d) 4 4) කුමාර පොකුනේ දිග කීයද ? a) 44 අඩි b) 38 අඩි c) 45 අඩි d) 20 අඩි 5) අංක 1 ශිව දේවාලය ඉදි කර ඇත්තේ කුමන වාස්ති විද්‍යා ක්‍රමයකටද? a) පාණ්ඩ්‍ය b) චෝල c) පල්ලව d) කාලීංග 6) අටදාගෙය ඉදි කලේ කවුද a) 1 විජයබහු b) 2 පරාක්‍රමබාහු c) 1 පරාක්‍රමබාහු d) නිශ්ශංකමල්ල 7) කුමාරසිංහ කාගේ පුතාද? a) 1 රාජසිංහ b) 2 රාජසිංහ c) විමලධර්මසූරිය d) කීර්ති ශ්‍රී රාජසිංහ

さんの投稿です

リーダーボード

表示スタイル

オプション

テンプレートを切り替える

自動保存: を復元しますか?