1) නිහිත පරිගණක සහිත උපාංගයක් වනුයේ, a) කවකටු පෙට්ටිය b) මූසිකය c) ජංගම දූරකථනය d) පරිගණක තිරය. 2) දැක්වීමේ උපක්‍රම වලට අයත් වනුයේ, a) රූප සහ වීඩියෝ b) ආලෝක පෑන c) ඩිජිටල් කැමරාව d) සුපරීක්ෂකය 3) මෙම රූපයේ දැක්වෙන්නේ, a) CD තැටියක් b) DVD තැටියක් c) මූසිකයක් d) විනෝද දණ්ඩක් 4) මෙහෙයුම් පද්දතියක් වනුයේ, a) Photoshop b) Lightroom c) Chrome d) Mac Os 5) ගොනු දිගු වර්ගයක් වනුයේ, a) Mp 4 b) Premiere pro c) Bing d) Yahoo 6) ගැලීම් සටහනක ආරම්භයට පසු යෙදෙන්නේ, a) සැකසීම b) ප්‍රතිදානය c) ආදානය 7) මූසිකයක කොටසක් නොවනුටයේ, a) Left button b) touch pad c) right button d) scroll whee 8) කර්සරයට දකුණු පසින් ඇති ඉලක්කම් සහ හිස්තැන් ඉවත් කිරීමට යොදා ගන්නේ, a) Tab Key b) Backspace c) Delete Key d) Enter Key 9) ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයක් නොවනුයේ, a) Openshot b) Adobe premiere pro c) Audobe Audition 10) paste කිරීමේ කෙටි මං යතුර කුමක්ද? a) ctrl+f4 b) ctrl+i c) ctrl+p d) ctrl+v
0%
ICT
共有
共有
共有
Ranithiweragoda
さんの投稿です
コンテンツの編集
印刷
埋め込み
もっと見る
割り当て
リーダーボード
もっと表示する
表示を少なくする
このリーダーボードは現在非公開です。公開するには
共有
をクリックしてください。
このリーダーボードは、リソースの所有者によって無効にされています。
このリーダーボードは、あなたのオプションがリソースオーナーと異なるため、無効になっています。
オプションを元に戻す
クイズ
は自由形式のテンプレートです。リーダーボード用のスコアは生成されません。
ログインが必要です
表示スタイル
フォント
サブスクリプションが必要です
オプション
テンプレートを切り替える
すべてを表示
アクティビティを再生すると、より多くのフォーマットが表示されます。
オープン結果
リンクをコピー
QRコード
削除
自動保存:
を復元しますか?