1) පරිගණකයේ ප්‍රධාන සංරචකයක්‌ නොවන්නේ කුමක්ද? a) Hardware b) Liveware c) Malware d) Firmware 2) පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වයෙදී POST වැඩසටහනේ ආරම්භක ක්‍රියාකාරීත්වයට අදාල මතකය කුමක්ද? a) සසම්භාවී ප්‍රවේශ මතකය b) CMOS මතකය c) වාරක මතකය d) ද්විතියික මතකය 3) Software බෙදෙන ප්‍රධාන කොටස් 2ට අයත් නොවන්නේ කුමක්ද? a) පද්ධති මෘදුකාංග b) යෙදුම් මෘදුකාංග c) උපයෝගිතා මෘදුකාංග 4) නොමිලේ ලබා ගත හැකි මෙහෙයුම් පද්ධතියක්‌ වන්නේ කුමක්ද? a) Android b) Mac os c) Windows XP d) Wondows 10 5) ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතිය වන්නේ කුමක්ද? a) Ubuntu b) Linux c) Windows7 d) Disk oparating system 6) FAT 16 ගොනු ආකාරය භාවිතා වන මෙහෙයුම් පද්ධතිය කුමක්ද? a) Linux b) MS DOS c) Mac os d) Ubuntu 7) Windows මෙහෙයුම් පද්ධතියෙදී දෘඪ තැටිය පෙන්නුම් කරන්නේ කුමන අක්ෂරයේ ධාවකයක් ලෙසද? a) A: b) K: c) C: d) Y:

Operating System Questions

リーダーボード

表示スタイル

オプション

テンプレートを切り替える

自動保存: を復元しますか?