1) නිහිත පරිගණක උපාංගයකි. a) යතුරු පුවරුව b) නූතන මෝටර් රථ c) CD d) මුද්‍රණ යන්ත්‍රය 2) ආදාන උපාංගයකි. a) CD b) පරිගණක තිරය c) මුද්‍රණ යන්ත්‍රය d) Mouse 3) ප්‍රතිදාන උපාංගයකි. a) යතුරු පුවරුව b) මූසිකය c) පරිගණක තිරය d) ඇඟිලි සලකුණු යන්ත්‍රය 4) නිහිත පරිගණක උපාංගයකි a) ස්මාර්ට් ජංගම දුරකතනය b) මූසිකය c) යතුරු පුවරුව d) හෙඩ්ෆෝනය 5) ආදාන ප්‍රතිදාන සහිත උපාංගයකි. a) Speakers b) Mouse c) මයික්‍රොෆෝනය d) Touch Screen

Let's identify Internet

リーダーボード

表示スタイル

オプション

テンプレートを切り替える

自動保存: を復元しますか?