1) 29 ද්වීමය සංඛ්‍යාවට පරිවර්තනය කල විට පිළිතුර වනුයේ a) 11101 b) 10001 c) 11111 d) 101011 2) දශමය 33 අටේ පාදයට පරිවර්තනය කල විට පිළිතුර වනුයේ a) 52 b) 25 c) 41 d) 22 3) අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ පාදය වනුයේපාදය වනුයේ a) 7 b) 8 c) 2 d) 10 4) ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියේ අඩංගු සංකේතයක් නොවෙනුයේ a) G b) A c) B d) C 5) අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ පාදය වනුයේ a) 16 b) 2 c) 8 d) 4 6) දශමය 45 අෂ්ටමය සංඛ්‍යාවක් ලෙස දැක්වූ විට a) 55 b) 50 c) 53 d) 65 7) දශමය 49 ෂඩ්දශමය අගයක් ලෙස දැක්වූ විට a) 29 b) 31 c) 20 d) 40 8) ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියේ අඩ a) 9 b) 16 c) 10 d) 12 9) අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ වැඩිම අගය a) 0 b) 6 c) 7 d) 8 10) ෂඩ්දශමය සංඛ්‍යා පද්ධතියේ වැඩිම අගය a) 15 b) F c) A d) B

さんの投稿です

リーダーボード

表示スタイル

オプション

テンプレートを切り替える

自動保存: を復元しますか?