1) උපස්ථ පිටපත් සඳහා උදාහරණයකි a) CPU b) Hard disk c) Power supply d) DVD 2) පරිගණක දෘඩාංගයක් නොවේ a) මෙහෙයුම් පද්ධතිය b) යතුරු පුවරුව c) RAM d) මවු පුවරුව 3) වදන් සැකසුම් මෘදුකාංගයක් නොවේ a) Open office writer b) Liber office writer c) Power point d) MS word 4) පරිගණකයක මෙහෙයුම් පද්ධතියක් නොවේ a) Ubuntu b) Blackberry c) Fedora d) Msdos 5) මෙම මෙහෙයුම් පද්ධතිය කුමක්ද a) Android b) ios c) red hat d) windows 6) පළමු පරම්පරාවේ පරිගණකයක් සඳහා උදාහරණයකි a) IBM 360 b) ENIAC c) IBM 7030 d) CDC 1604 7) තෙවන පරම්පරාවේ පරිගණක සඳහා භාවිතා කළ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කුමක්ද ? a) අනුකලිත පරිපත b) ට්‍රාන්සිස්ටර් c) රික්තක නල d) ක්ෂුද්‍ර පරිපථ 8) shift + m මෙමගින් ලැබෙන අක්ෂරය කුමක්ද? a) n b) m c) M d) P 9) මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටසක් නොවේ a) ගණිතමය හා තාර්කික ඒකකය b) පාලන එකකය c) මතක රෙජිස්තරය d) මවු පුවරුව 10) චුම්බක මාධ්‍ය උපක්‍රමයකි a) සංයුක්ත තැටි b) මතක කාඩ්පත් c) දෘඩ තැටි d) බ්ලුරේ තැටි
0%
ICT Question
共有
共有
共有
Thiwyanawya
さんの投稿です
コンテンツの編集
印刷
埋め込み
もっと見る
割り当て
リーダーボード
もっと表示する
表示を少なくする
このリーダーボードは現在非公開です。公開するには
共有
をクリックしてください。
このリーダーボードは、リソースの所有者によって無効にされています。
このリーダーボードは、あなたのオプションがリソースオーナーと異なるため、無効になっています。
オプションを元に戻す
クイズ
は自由形式のテンプレートです。リーダーボード用のスコアは生成されません。
ログインが必要です
表示スタイル
フォント
サブスクリプションが必要です
オプション
テンプレートを切り替える
すべてを表示
アクティビティを再生すると、より多くのフォーマットが表示されます。
オープン結果
リンクをコピー
QRコード
削除
自動保存:
を復元しますか?