පරිගණක විද්‍යාගාරයේදී විදුලිය හෝ කඩදාසි භාවිතය සීමා කිරීම (අඩු කිරීම) හඳුන්වන 3R පදය කුමක්ද?, Reduce, Reuse, Recycle, Remove, පාසලේ පාවිච්චි නොකරන, නමුත් තවමත් හොඳින් වැඩ කරන පැරණි පරිගණකයක් වෙනත් අවශ්‍ය කෙනෙකුට තෑගි කිරීම අයිති වන්නේ කුමන කොටසටද?, Recycle, Reduce, Reuse, Repair, සම්පූර්ණයෙන්ම කැඩුණු ප්ලාස්ටික් කීබෝඩ් සහ මවුස් උණුකර, ඒවායින් අලුත් සෙල්ලම්බඩු සෑදීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ කුමන නමකින්ද?, Reduce, Recycle, Reuse, Return, පහත දැක්වෙන දෑ අතරින් විද්‍යුත් අපද්‍රව්‍යයක් (e-waste) ලෙස හැඳින්විය හැක්කේ කුමක්ද?, ප්ලාස්ටික් වතුර බෝතල්, ඉවත දැමූ කැඩුණු ජංගම දුරකථන බැටරි, පාවිච්චි කළ කොළ කැබලි, දිරාගිය කෙසෙල් ලෙලි, කැඩුණු හෝ පාවිච්චි කළ නොහැකි සීඩී (CD) තැටි පරිසරයට විසි නොකර 6 ශ්‍රේණියේ දරුවෙකුට කළ හැකි හොඳම දේ කුමක්ද?, නිකූරක් ගසා පුළුස්සා දැමීම, පොළොවේ වළලා දැමීම, විවිධ අත්කම් නිර්මාණ හෝ සැරසිලි සෑදීම, කුණු කාණුවට විසි කිරීම, භාවිතයෙන් ඉවත් කරන විද්‍යුත් උපකරණ (e-waste) නිකම්ම පොළොවට හෝ කුණු ගොඩට දැමීම නරක ඇයි?, ඒවායින් වටිනා පැලෑටි වර්ධනය වන නිසා, එහි ඇති රසදිය වැනි විෂ ද්‍රව්‍ය පසට හා ජලයට එකතු වී පරිසරය දූෂණය වන නිසා, පරිගණකයේ වේගය අඩු වන නිසා, විදුලි බිල වැඩි වන නිසා

бойынша

Көшбасшылар тақтасы

Визуалды стиль

Опциялар

Үлгіні ауыстыру

Өңдеуді жалғастыру: ?