පුද්ගල පරිගණකයක අනුලක්ෂණයක් නිරූපනය වන්නේ, බිටුවක් , නිබලයක්, බයිටයක්, කිලෝ බයිටයක්, පුද්ගල පරිගණකයක ගබඩා කළ හැකි කුඩාම ඒකකය වන්නේ, බිටුවක්, නිබලයක්, බයිටයක්, කිලෝ බයිටයක්, නිවැරදි ප්‍රකාශය තෝරන්න., බිට් යනු දත්ත ආචයනයේදී යොදා ගන්නා කුඩාම ඒකකය වේ., බයිට් යනු දත්ත ආචයනයේ කුඩාම ඒකකයයි, ගිගා බයිට් යනු දත්ත ආචයනයේදී යොදා ගන්නා විශාලම ඒකකය වේ., ද්විමය සංඛ්‍යාවන්ගේ පාදය වන්නේ 0 හෝ 1 ය, ද්විමට 1010 ට තුල්‍ය දශමය සංඛ්‍යාව වන්නේ කුමක් ද?, 5, 6, 10, 12, ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතියේ භාවිත වන සංකේත අතරින් වැඩිම අගය නිරූපනය වන සංකේතය වන්නේ කුමක් ද?, 15, F, 10, A, ද්විමය 010100100010.110 සංඛ්‍යාවේ වැඩිම වෙහෙසි අගය (MSD) හා අඩුම වෙහෙසි අගය(LSD) වන්නේ කුමක් ද?, 0, 0, 0, 1, 1, 0, 1,1,  ද්විමය 11011101100 සංඛ්‍යාවට තුල්‍ය ෂඩ් දශමය සංඛ්‍යාව වන්නේ කුමක් ද?, DD4, 6AC, 6DC, 6EC, දශමය 123 ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව කුමක් ද?, 1111010, 1100101, 0110010, 1110011, දශමය 123 ට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව කුමක් ද?, 254, 7B, 8C, 65, අෂ්ටමය 253 ට තුල්‍ය ෂඩ් දශමය සංඛ්‍යාව කුමක් ද?, 375, FD, AB, 1010.

만든이

순위표

비주얼 스타일

옵션

템플릿 전환하기

)
자동 저장된 게임을 복구할까요?