පරිගණක විද්‍යාගාරයේදී විදුලිය හෝ කඩදාසි භාවිතය සීමා කිරීම (අඩු කිරීම) හඳුන්වන 3R පදය කුමක්ද?, Reduce, Reuse, Recycle, Remove, පාසලේ පාවිච්චි නොකරන, නමුත් තවමත් හොඳින් වැඩ කරන පැරණි පරිගණකයක් වෙනත් අවශ්‍ය කෙනෙකුට තෑගි කිරීම අයිති වන්නේ කුමන කොටසටද?, Recycle, Reduce, Reuse, Repair, සම්පූර්ණයෙන්ම කැඩුණු ප්ලාස්ටික් කීබෝඩ් සහ මවුස් උණුකර, ඒවායින් අලුත් සෙල්ලම්බඩු සෑදීමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ කුමන නමකින්ද?, Reduce, Recycle, Reuse, Return, පහත දැක්වෙන දෑ අතරින් විද්‍යුත් අපද්‍රව්‍යයක් (e-waste) ලෙස හැඳින්විය හැක්කේ කුමක්ද?, ප්ලාස්ටික් වතුර බෝතල්, ඉවත දැමූ කැඩුණු ජංගම දුරකථන බැටරි, පාවිච්චි කළ කොළ කැබලි, දිරාගිය කෙසෙල් ලෙලි, කැඩුණු හෝ පාවිච්චි කළ නොහැකි සීඩී (CD) තැටි පරිසරයට විසි නොකර 6 ශ්‍රේණියේ දරුවෙකුට කළ හැකි හොඳම දේ කුමක්ද?, නිකූරක් ගසා පුළුස්සා දැමීම, පොළොවේ වළලා දැමීම, විවිධ අත්කම් නිර්මාණ හෝ සැරසිලි සෑදීම, කුණු කාණුවට විසි කිරීම, භාවිතයෙන් ඉවත් කරන විද්‍යුත් උපකරණ (e-waste) නිකම්ම පොළොවට හෝ කුණු ගොඩට දැමීම නරක ඇයි?, ඒවායින් වටිනා පැලෑටි වර්ධනය වන නිසා, එහි ඇති රසදිය වැනි විෂ ද්‍රව්‍ය පසට හා ජලයට එකතු වී පරිසරය දූෂණය වන නිසා, පරිගණකයේ වේගය අඩු වන නිසා, විදුලි බිල වැඩි වන නිසා
0%
3rc
공유
공유
만든이
Smmexpertslk
콘텐츠 편집
저장
좋아요
인쇄
퍼가기
더보기
할당
순위표
더 보기
접기
이 순위표는 현재 비공개입니다.
공유
를 클릭하여 공개할 수 있습니다.
자료 소유자가 이 순위표를 비활성화했습니다.
옵션이 자료 소유자와 다르기 때문에 이 순위표가 비활성화됩니다.
옵션 되돌리기
퀴즈
(은)는 개방형 템플릿입니다. 순위표에 올라가는 점수를 산출하지 않습니다.
로그인이 필요합니다
비주얼 스타일
글꼴
구독 필요
옵션
이런 식으로 더 많아
මව්බස 3 ශ්රේණිය සැකසුම- ගයත්රි පියරන්න කෑ/ වර දෙල්ගගමුව ප්රා.වි. කෑගල්ල කලාපය
만든이
Dilanamarasingh
그룹 정렬
1
පරිසරය 3ශ්රේණිය සැකසුම- ගයත්රි පියරත්න කෑ/ වර දෙල්ගමුව ප්රා.වි. කෑගල්ල කලාපය
만든이
Dilanamarasingh
명칭이 있는 다이어그램
1
ආම්ල, භස්ම හා උදාසීන දේවල් හදුනා ගනිමු (7 ශ්රේණිය විද්යාව ) ශානිකා සෙනෙවිරත්න , කෑ/ මාව / නගරගිරි ජාතික පාසල
만든이
Shanikasenevira
그룹 정렬
2
3 ශ්රේණිය දෙමළ- පාසලේ පොදු ස්ථාන -ර/ඇඹි/උඩවලව ප්රාථමික විද්යාලය-ඉෂාරා සනාතනි
만든이
Rasikamkodikara
매치업
1
6 ශ්රේණිය ගණිතය- 21-අනුපාත- අනුපාතයක් සරලම ආකාරයෙන් දැක්වීම. - ප්රභාත් වෙදගේ -කෑ/මාව/ රාජගිරි මහා විද්යාලය
만든이
Gpwedage88
퀴즈
1
3 ශ්රේණිය-ශරීර අවයව දෙමළ බසින් හදුනා ගැනීම.ඕෂදී දසනායක.
만든이
Ruvinikaoshadi
상자 열기
1
4 ශ්රේණිය(දෙවන බස දෙමළ) පාසලේ හා පවුලේ සිටින පුද්ගලයින් හඳුනා ගැනීම.ඕෂදී දසනායක.කෑ/බණ්ඩාරනායක කණිෂ්ඨ විද්යාලය
만든이
Ruvinikaoshadi
그룹 정렬
1
සිසු ජය - මීරිගම - 2 න් බෙදීම හුරු කරවීම - අභ්යාස අංක 02
만든이
Kumarapathma198
매치업
7
템플릿 전환하기
모두 표시
결과 열기
링크 복사
QR 코드
삭제
자동 저장된
게임을 복구할까요?