1) 25t 600kg + 3t 800kg = ................... a) 28 t 400kg b) 25t 750 kg c) 29t 400 kg d) 27t 350kg 2) (3×4)3 බලවල ගුණිතයක් ලෙස ලියුූ විට? a) 3×4 b) 33 ×43 c) (36)3 d) 3×43 3) 78° හි පරිපූරකය සොයන්න. a) 102° b) 12° c) 90° d) 14° 4) මෙහි පරිමිතිය වන්නේ? a) 20cm b) 18cm c) 10cm d) 50cm 5) පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවක තිබිය නොහැක්කේ? a) 0,5,6,1 b) 1,4,9,5 c) 2,3,7,8 d) 0,1,5,6

만든이

순위표

비주얼 스타일

옵션

템플릿 전환하기

자동 저장된 게임을 복구할까요?