1) ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවමකි a) මොනාලිසා b) අන්තිම විනිශ්චය c) ආදම් මැවීම d) ඇතන්ස් ගුරුකුලය 2) ජෝර්ජ් කිට් ශිල්පියාගේ සිතුවමකින් a) වඩුවාගේ ගෙදර b) අන්තිම විනිශ්චය c) මාර පරාජය d) යකදුරු දියනිය 3) ඇම්බැක්ක දේවාලයේ අයත් යුගය කුමක්ද a) ගම්පල යුගය b) මහනුවර යුගය c) අනුරාධපුර යුගය d) පොළොන්නරු යුගය 4) පොළොන්නරු යුගයේ සඳකඩ පහණ වෙනස්කම කුමක්ද a) ගව රූපය ඉවත් වීම b) හැඩය වෙනස් වීම c) සත්ව රූප නැතිවීම d) අශ්ව රූපය ඇතුලත්වීම 5) පොළොන්නරු යුගයේ සඳකඩ පහණ වෙනස්කම කුමක්ද a) ගව රූපය ඉවත් වීම b) හැඩය වෙනස් වීම c) සත්ව රූප නැතිවීම d) අශ්ව රූපය ඇතුලත්වීම

순위표

비주얼 스타일

옵션

템플릿 전환하기

자동 저장된 게임을 복구할까요?