1) SQL හි අක්නම වනුයේ? a) Standard Query Language b) Structural Queary Language 2) දත්ත සමුදායක් යනු පරිගණක පද්ධතියක ඉලෙක්ට්‍රොනිකව ගබඩා කර ඇති සංවිධානාත්මක දත්තවල එකතුවකි. a) සත්‍යයයි b) අසත්‍යයි 3) දත්ත සමුදායක් සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු වනුයේ, a) දත්ත වලට සීමාවන් තිබිය යුතුය b) වගුවල ඇති අගයයන් යාවත්කාලින කල හැකිවීම c) දත්ත කිසිදු ලෙසකින් මැකිය නොහැකි වියු යුතුය 4) සංවිධානාත්මක ව්‍යුහයන් හෝ ආකෘතීන් නොමැතිව දත්ත ගබඩා කිරිමට භාවිතාකරන භාෂාව වනුයේ, a) NoSQL b) MySQL 5) NoSQL හි දත්ත ගබඩා කිරීමට භාවිතා කරන ව්‍යුහ වනුයේ, a) වගු ආකෘතීන් b) ලේඛන ආකෘතීන් 6) SQL ප්‍රබේද වනුයේ, a) DDL b) DML c) DBL d) DCL e) DDS f) DMC 7) MySQL ස්ථාපනයේදී හි ධාරිතාවය අවම වශයෙන් 4GB වත් තිබිය යුතුය. a) සත්‍යයයි b) අසත්‍යයයි 8) MySQL දත්ත සමුදා නිර්මාණ කිරීමට භාවිතාකරන ඒකාබද්ධ දෘශ්‍ය දත්ත සමුදා චිත්‍රක පරිශිලක අතුරුමුහුණත වන්නේ, a) MySQL Workbench b) MySQL IDLE 9) දත්ත සමුදාය තුල වන දත්ත තේරීමට හෝ කියවීමට යොදා ලනු ලබන්නේ, a) CREATE b) SELECT c) INSERT 10) DROP විධානය මගින් a) වගුවල ඇති දත්ත සහ ක්ෂේත්‍ර ඉවත් කිරීමට යොදා ගනී b) වගු හෝ පරිශීලකයින් ඉවත් කිරීමට යොදා ගනී

순위표

비주얼 스타일

옵션

템플릿 전환하기

자동 저장된 게임을 복구할까요?