1) අකුරු පාට කිරීම සදහා යොදාගන්නා අකුරු හැඩසව් කිරීමේ මෙවලමේ (text formatting tool) නම කුමක්ද? a) Color b) size c) italic d) underline 2) අකුරු විශේෂ කර පෙන්වීමට යොදාගන්නා අකුරු හැඩසව් කිරීමේ මෙවලමේ (text formatting tool) නම කුමක්ද? a) color b) highlight c) underline d) bold 3) Bold මෙවලම (tool) සිදු කරනුයේ, a) අකුරුවලට යටින් ඉරක් ඇදීමට b) අකුරු තද පාට කිරීමට c) අකුරුවලට පාට ලබා දීමට d) අකුරුවලට ප්‍රමාණයක් (Size) ලබා ගැනීමට 4) අකුරුවලට යටින් ඉරක් ඇදීමට භාවිතා කරන් මෙවලම(tool)කුමක්ද? a) size b) color c) font d) underline 5) අකුරු ඇල කිරීම සදහා යොදාගන්නා මෙවලම කුමක්ද්? a) italic b) bold c) font d) highlight

순위표

비주얼 스타일

옵션

템플릿 전환하기

자동 저장된 게임을 복구할까요?