පරිගණක ජාලයක් යනු කුමක්ද?, දත්ත හා තොරතුරු හුවමාරු කර ගැනීම., සන්නිවේදන මාධ්‍යක් මඟින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපාංග එකතුවකි., දත්ත හා තොරතුරු තැන්පත් කර තබා ගැනීම., දත්ත හා උපදෙස් ක්‍රියාත්මක කිරීමයි, පරිගණක ජාලගත කිරීමේ වාසියක් නොවන්නේ කුමක්ද?, අන්තර්ජාලයට සම්බන්ධ වීමට හැකිවීම., දෘඪාංග සහ මෘදුකාංග පොදුවේ භාවිතා කිරීමට හැකිවීම., තොරතුරු ජාලයේ ආචයනයක තැන්පත් කර තැබීමට නොහැකිවීම., පරිගණක ක්‍රීඩා පොදුවේ භාවිතා කිරීමට හැකිවීම., රැහැන් සහිත පරිගණක ජාලගත කිරීමේ මාධ්‍යකට උදාහරණයක් වන්නේ?, රේඩියෝ තරංග, බ්ලූටූත්, අධෝරක්ත තරංග, ප්‍රකාශ තන්තු කේබල, පරිගණක ජාලගත කිරීමට අවශ්‍ය මූලික උපාංගයක් නොවන්නේ කුමක්ද?, USB කෙවෙනිය, සේවාදායකය, ස්විචය, RJ45 කේබලය, Wifi තරංග අයත් වන මාධ්‍ය වනුයේ?, රැහැන් සහිත, රැහැන් රහිත, පරිගණක ජාලයක් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද?, පරිගණක පමණක් සම්බන්ධ කල හැක., පරිගණක දෙකකට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත විය යුතුය., පාසල් පරිගණක විද්‍යාගාර තුළ පමණක් දැකිය හැක., රැහැන් භාවිතා කිරීම අත්‍යාවශ්‍ය නොවේ.

Papan mata

Kami sedang berusaha untuk menambah baik fungsi Papan Pendahulu. Sila bantu kami dengan memberikan maklum balas anda.

Beri Maklum Balas

Gaya visual

Pilihan

Kami kini sedang berusaha memperbaiki Tetapan Aktiviti. Sila bantu kami dengan memberikan maklum balas anda.

Beri Maklum Balas

Tukar templat

Pulihkan autosimpan: ?