මිනිසා ගෙයක් සාදයි කවර පුරුෂයට අයත්ද?, උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, මේ එකකටවත් අයත් නැත, මිනිසා ගෙයක් සෑදීය.මෙය අයත් කාලය හා පුරුෂය වන්නේ?, අතීත කාල ප්‍රථම පුරුෂය, අතීත කාල මධ්‍යම පුරුෂය, වර්තමාන කාල ප්‍රථම පුරුෂය, අනාගත කාල ප්‍රථම පුරුෂ, අනාගත කාල මධ්‍යම පුරුෂ ක්‍රියාපදයක් වන්නේ?, සාදයි, සෑදීය, සාදහි, සාදමි, ළමයා විසින් පොත...... .මෙහි වැරදි උත්තරය වන්නේ?, කියවේ, කියවනු ලැබේ, කියවනු ලබයි., කියවයි., මෙම වැකියේ වැරදි ක්‍රියා පදය වන්නේ?ගුරුවරුන් විසින් සිසුහු යහමග ...., යැවෙති., යවනු ලැබෙති., යවති., යවනු ලැබෙත්., කර්තෘකාරක වාක්‍යයක දක්නට ලැබෙන ලක්ෂණයකි., කර්මය උක්ත වෙයි., උක්ත කර්මයට අනුව ආඛ්‍යාතය යෙදේ., කර්තෘ අනුක්තෙයි., උක්ත කර්තෘට අනුව ආඛ්‍යාතයිහිටයි., උත්තම පුරුෂයා අනුත්ත රූප සහිත බහු වචන පදයක් වන්නේ?, අප, ඔබ, එයාලා, ඔවුන්, ඔවුහු ක්‍රීඩකයන් වෙති.මෙහි වැරදි වන්නේ?, උක්තයයි, කර්මයයි, ආඛ්‍යාතයයි, මේ එකක් වත් නෙවෙයි, උක්ත පූරන යෝගය යනු කුමක්ද?, පළමුව යෙදෙන පදයයි., දෙවනුව යෙදෙන උක්ත පදයයි, අනුක්ත පදයයි, මේ එකක්වත් නොවෙයි., නදී තොමෝ සෙමෙන් ගලා....... ., බසින්නේය., බසින්නී ය., බසිති., බසින්නෝ ය.
0%
question 3
Kongsikan
Kongsikan
oleh
Lakminisriyakan
Edit Kandungan
Simpan
Sukai
Cetakan
Benamkan
Lebih lagi
Tugasan
Papan mata
Paparkan banyak
Paparkan sedikit
Papan mata ini berciri peribadi pada masa ini. Klik
Kongsikan
untuk menjadikannya umum.
Papan mata ini telah dilumpuhkan oleh pemilik sumber.
Papan mata ini dinyahdayakan kerana pilihan anda berbeza daripada pemilik sumber.
Pilihan untuk Kembali
Kuiz
ialah templat terbuka. Ia tidak menjana skor untuk papan mata.
Log masuk diperlukan
Gaya visual
Fon
Langganan diperlukan
Pilihan
Lebih tepat seperti ini
මව්බස 3 ශ්රේණිය සැකසුම- ගයත්රි පියරන්න කෑ/ වර දෙල්ගගමුව ප්රා.වි. කෑගල්ල කලාපය
oleh
Dilanamarasingh
Susunan kumpulan
1
"මම" උක්තය ලෙස යෙදුණු අතීත කාල වාක්ය . K.M.G.K.Kodithuwakku මිය. ර/ඇඹි/ පල්ලේබැද්ද ම.වි.
oleh
Kumari3
Susunan kumpulan
3
5 වසර සිට - වාක්ය හදමු. - නිර්මාණය - ව/ඉ/රදි/ශ්රි ගාමිණී ම.ම.වි. /ඩබ්.ඒච්.ඩි. දිලානි තෙන්නකෝන්
oleh
Dilanitennakoon
Anagram
2
විද්යාගාර උපකරණ හා ද්රව්ය (බප/කලු/කලමුල්ල රෝ.ක.වි.._විජිනි ප්රේමරත්න))
oleh
Fashinhubbathik
Cari padanan
2
ආම්ල, භස්ම හා උදාසීන දේවල් හදුනා ගනිමු (7 ශ්රේණිය විද්යාව ) ශානිකා සෙනෙවිරත්න , කෑ/ මාව / නගරගිරි ජාතික පාසල
oleh
Shanikasenevira
Susunan kumpulan
2
සිතියම් ලකුණු කරමු අභ්යාස 3,සම්මානි මිස්
oleh
Gangasammani46
Gambar rajah berlabel
1
ඉසිර උත්කාෂ් විසින් නිර්මානය කර අැත ගැලපෙන අංකයට යා කරන්න. පෙරපාසල් සහ 1,2 වසර සඳහා.
oleh
Nadeekapreethim
Padankan
1
සතුන් ගැන වැකි නිර්මාණය කරමු.(1ශ්රේණිය)-කේ.ඩබ්ලිව්.එස්.ඩී.විමලරත්න,කෑ/දෙහි/ශ්රී සීලානන්ද මහා විද්යාලය,බුලත්කොහුපිටිය
oleh
Sujaniwimalarat
Susun kemas
1
Tukar templat
Paparkan semua
Buka keputusan
Salin pautan
Kod QR
Padam
Pulihkan autosimpan:
?