ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය සාධකයක් නොවන්නේ., කාබන්ඩයොක්සයිඩ් වායුව, ඔක්සිජන් වායුව, ජලය, සූර්යාලෝකය, ශාක මගින් ආහාර නිපදවීමේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන ප්‍රධාන ශක්ති ප්‍රභවය කුමක්ද?, වායුගෝලීය පීඩනය, පසෙහි ඇති රසායනික ශක්තිය, සූර්යාලෝකය, තාප ශක්තිය, ප්‍රභාසංස්ලේෂණයේදී ශාක විසින් වායුගෝලයෙන් ලබාගන්නා වායුව කුමක්ද?, කාබන්ඩයක්සයිඩ් වායුව, ඔක්සිජන් වායුව, නයිට්‍රජන් වායුව, හයිඩ්‍රජන් වායුව

Papan mata

Gaya visual

Pilihan

Tukar templat

Pulihkan autosimpan: ?