පරිගණකයේ "මොළය" ලෙස හඳුන්වනු ලබන උපාංගය කුමක්ද?, මොනිටරය (Monitor), මවු පුවරුව (Motherboard), මධ්‍ය සැකසුම් ඒකකය (CPU), යතුරුපුවරුව (Keyboard), CPU යන්නෙහි සම්පූර්ණ සිංහල තේරුම වන්නේ,, ප්‍රධාන සැකසුම් ඒකකය, මධ්‍ය සැකසුම් ඒකකය, මධ්‍ය පාලන ඒකකය, පරිගණක සැකසුම් ඒකකය, CPU එක සවි කර ඇත්තේ පරිගණකයේ කුමන කොටස මතද?, පද්ධති ඒකකයේ පිටත ආවරණය මත, මවු පුවරුව (Motherboard) මත, මූසිකය (Mouse), දෘඩ තැටිය (Hard Disk) මත, CPU එකකින් සිදු කරන ප්‍රධාන කාර්යය වන්නේ,, දත්ත මුද්‍රණය කිරීම, රූප ප්‍රදර්ශනය කිරීම, දත්ත ගබඩා කිරීම, දත්ත සහ උපදෙස් සැකසීම (Processing), පද්ධති ඒකකය (System Unit) යනු කුමක්ද?, CPU එක ඇතුළුව අනෙකුත් කොටස් අඩංගු වන ආවරණයයි., පරිගණකයේ තිරයයි., දත්ත ඇතුළත් කරන උපකරණයයි., අන්තර්ජාලයට සම්බන්ධ වන උපාංගයයි., පරිගණකයක ඕනෑම අවස්ථාවක පසුබිමෙන් ක්‍රියාත්මක වන ප්‍රධානම උපාංගය කුමක්ද?, මුද්‍රණ යන්ත්‍රය (Printer), මධ්‍ය සැකසුම් ඒකකය (CPU), ස්පීකර් (Speakers), මූසිකය (Mouse), පරිගණක වැඩසටහනක (Program) ගබඩා කර ඇති උපදෙස් ක්‍රියාත්මක කරන්නේ කවුද?, මොනිටරය, RAM මතකය, මධ්‍ය සැකසුම් ඒකකය, මවු පුවරුව, CPU එකක් වැඩ කරන ආකාරය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න., දත්ත ලබාගෙන ඒවා සැකසීම සිදු කරයි., ශබ්ද පිටතට ලබා දීම සිදු කරයි, දත්ත ඇතුළත් කිරීමට පමණක් උදව් වේ., පරිගණකය නිවා දැමීමට පමණක් භාවිතා වේ..
0%
CPU
Delen
Delen
Delen
door
Githmisamali
Inhoud Bewerken
Afdrukken
Embedden
Meer
Toewijzingen
Scorebord
Meer weergeven
Minder weergeven
Dit scoreboard is momenteel privé. Klik op
Delen
om het publiek te maken.
Dit scoreboard is uitgeschakeld door de eigenaar.
Dit scoreboard is uitgeschakeld omdat uw opties anders zijn dan die van de eigenaar.
Opties Herstellen
Quiz
is een open template. Het genereert geen scores voor een scoreboard.
Inloggen vereist
Visuele stijl
Lettertypen
Abonnement vereist
Opties
Template wisselen
Alles weergeven
Er zullen meer templates verschijnen terwijl je de activiteit gebruikt.
)
Open resultaten
Kopieer link
QR-code
Verwijderen
Automatisch opgeslagen activiteit "
" herstellen?