UPS (Uninterruptible Power Supply) පද්ධතියක ප්‍රධාන කාර්යය වන්නේ කුමක්ද?, අධික විදුලි ගාස්තු අඩු කිරීම., විදුලිය බිඳවැටීමකදී තාවකාලික බලය ලබා දීම., විදුලි උපකරණවල වේගය වැඩි කිරීම., අකුණු මගින් සිදුවන හානි සම්පූර්ණයෙන් නැවැත්වීම., ආරෝපණ කුටියක 'LED Indicators' පවතින්නේ ඇයි?, ආරෝපණ තත්ත්වය (Charging Status) පෙන්වීමට, අන්තර්ජාල වේගය පෙන්වීමට, කුටිය ඇතුළත ආලෝකවත් කිරීමට, විදුලි බිල අඩු කිරීමට, ස්මාර්ට් බෝඩ් එකක Power Button එක එබීමට පෙර අනිවාර්යයෙන්ම සිදු කළ යුතු මූලික පියවර කුමක්ද?, Stylus Pen එක අතට ගැනීම., HDMI කේබලය සම්බන්ධ කිරීම, USB Touch කේබලය පරීක්ෂා කිරීම., ප්‍රධාන විදුලි සැපයුම (Main Switch) ක්‍රියාත්මක කිරීම., Tab පරිගනකය ආරෝපණය විම සම්පුරන වු පසු ආරොපන කුටියෙන් රතු පාට වර්නයෙන් පෙන්වනු ලබයි., සත්‍ය වේ, අසත්‍ය වේ, Smart class room එකට දරුවන්ට රැගෙන ඒම වැළැක්විය යුතු අයිතමයක් වන්නේ, 1. පොත්, 2. වතුර බෝතල්, 3. පැන් පැන්සල්, 4. ලිපි ද්‍රව්‍ය

Ledertavle

Visuell stil

Alternativer

Bytt mal

Gjenopprett automatisk lagring: ?