1) පරිගණකයේ ඇති විශේෂ ලක්ෂණ කීයද? a) 5 b) 4 c) 6 2) පරිගණක වර්ගීකරණය යටතේ කොටස් කිහිපයකට ඇත. එම කොටස් ගණන කීයද? a) 2 b) 4 c) 1 3) සුපිරි පරිගණක වල ලක්ෂණයකි , a) ඉතා බල සම්පන්නය b) මිලෙන් අඩුය c) පාවිච්චිය පහසුය 4) පරිගණක තීරයෙහි දිස්වෙන අංග දැක්වීමේ සදහා වූ ජනප්‍රියම උපක්‍රමය වනුයේ , a) මූසිකය (Mouse) b) ආලෝක පෑන ( Light pen) c) මෙහෙයුම් පටිය ( Joy Stick ) 5) පරිගණක පද්ධතිය වෙත දත්ත ලබා දෙන්නෙ, a) ආදාන උපක්‍රමය මගිනි b) ප්‍රතිදාන උපක්‍රමය මගිනි c) දැක්වීමේ උපක්‍රමය මගිනි 6) ප්‍රතිදාන උපක්‍රමයට අයත් වනුයේ, a) ශබ්ද (Sound) b) මුද්‍රණ යන්ත්‍ර (Printers) c) මූසිකය ( Mouse ) 7) සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍රය වලට අයත් වනුයේ ,  a) තිත් නයාස මුද්‍රකය b) ලකුණු කරනය c) පේළි මුද්‍රකය 8) පරිගණක පද්ධතියේ මූලික අංග වනුයේ, a) පරිගණක මතකය b) ප්‍රාථමික මතකය c) මඩයාසැකසුම් ඒකකයමධ්‍ය සැකසුම් ඒකකය 9) සංඝට්ටන මුද්‍රණ යන්ත්‍රය කුමන ගණයට අයත් වේද ? a) මධ්‍ය ගණයට b) ප්‍රාථමික ගණයට c) පරිගණක ගණයට 10) මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් ගණන වනුයේ , a) 5 b) 4 c) 3

Ledertavle

Visuell stil

Alternativer

Bytt mal

Gjenopprett automatisk lagring: ?