SQL: SQLයන්න Structured Query Language ලෙස දිග හැරේ, Relational DBMS සංකල්ප භාවිතා කරයි, මනා ව්‍යුහයන් සහ ආකෘතීන් භාවිතා කරයි, දත්ත ගබඩා කිරීමට වගු ආකෘතීන් භාවිතා කරයි, වගු අතර සම්බන්ධතා ගොඩනැගීමට JOIN උපදෙස භාවිතා කරයි., Examples: MySQL, PostgreSQL, Oracle, SQL Server, Microsoft SQL Server, NoSQL: Not Only SQL ලෙස දිග හැරේ, Non-Relational වේ, ආකෘතීන් හෝ ව්‍යුහයන් භාවිතා නොකරයි. අර්ධ ව්‍යුහයන් භාවිතා කළ හැක., ලේඛන ලෙස දත්ත ගබඩා කරයි, වගු අතර සම්බන්ධතා ගොඩනැගීමට JOIN උපදෙස භාවිතා කල නොහැක., Examples: MongoDB, Cassandra, Couchbase, Amazon DynamoDB,

etter

Ledertavle

Visuell stil

Alternativer

Bytt mal

Gjenopprett automatisk lagring: ?