පළමු වතාවට බස් එකේ යන කෙනෙක් වගේ රඟපාන්න, උත්සවයකදී නිවේදකයෙක් වගේ රඟපාන්න, සුපිරි වෙළඳසැලක දඟ කරන පොඩි ළමයෙක් වගේ රඟපාන්න, බඩගිනි වූ වඳුරෙක් වගේ රඟපාන්න, සිංහල සිනමාවේ වීරයෙක් වගේ දෙබස් කියන්න, නර්තනයක්, දුරකථනයෙන් රහසක් කියන කෙනෙක් වගේ රඟපාන්න, නැවත කරකවන්න, ඔබේ මිතුරන්ට විහිළුවක් කර පෙන්වන්න, විදුහල්පතිවරයෙකු ලෙස රඟපාන්න, රුපියල් 50,000,000ක් ලැබුණොත්, ඔබ ඇමරිකාවේ ජනාධිපති නම්, ඔබේ අදහස් මොනවාද, ඔබේ ජීවිතයේ ඔබට දැනුණු කතාවක් පවසන්න, තම දරුවාට කෑම කවන්න හදන අම්මා, රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක්, පළමු වතාවට පෘථිවියට පැමිණි පිටසක්වල ජීවියෙක්.

Tabela rankingowa

Motyw

Opcje

Zmień szablon

Przywrócić automatycznie zapisane ćwiczenie: ?