100kgස්කන්ධයක් ඇති වස්තුවක් තත්පර 5කදී මීටර් 10ක් උසට එසවීමට යන්ත්‍රයකට අවශ්‍ය වන ජවය කොපමණද?, 5000, 50, 10, 258, 550, මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේදී ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වන ස්ථානය සහ ඒ සඳහා දායක වන එන්සයිමය පිළිවෙළින් දක්වා ඇත්තේ කුමන වරණයෙහිද?, (1) මුඛ කුහරය - ඇමයිලේස්, (2) ආමාශය - පෙප්සින්, (3) ක්ෂුද්‍රාන්ත්‍රය - ට්‍රිප්සින්, (4) ආමාශය - ලයිපේස්

Tabela rankingowa

Motyw

Opcje

Zmień szablon

Przywrócić automatycznie zapisane ćwiczenie: ?