මුසිකයේ රතු පැහැ ගන්වා ඇති ප්‍රධාන කොටස් නම් කරන්න, වම් බොත්තම (Left Button), දකුණු බොත්තම (Right Button), සක්‍රෝල් රෝදය (Scroll Wheel), පරිගණක මූසිකය අයත් වන්නේ කුමන උපාංග ගණයටද?, Output device (ප්‍රතිදාන උපාංගයකි), Storage device (ගබඩා උපාංගයකි, Input device (ආදාන උපාංගයකි, Processing device (සකසන උපාංගයකි, මූසිකය මගින් තිරය මත හසුරුවන කුඩා ඊතල සලකුණ හඳුන්වන නම කුමක්ද?, Button (බොත්තම), Cursor / Pointer (කර්සරය / දර්ශකය), මෙම මුසිකය හදුන්වනු ලබන්නේ, Wireless Mouse (රැහැන් රහිත මූසිකය), Wire Mouse (රැහැන් සහිත මූසිකය), මුසිකයේ ඇති B කොටස හදුන්වන නම කුමක්ද?, වම් බොත්තම (Left Button), සූචක රෝදය / ස්ක්‍රෝල් වීල් (Scroll Wheel)

Create by Piyumi Anuththara

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?