ඊමේල් පණිවිඩයක ප්‍රධාන ලබන්නා සඳහන් කරන්නේ කුමන ක්ෂේත්‍රයටද?, To, Cc, Bcc, Subject, පණිවිඩය ලැබුණු බවට තවත් කෙනෙක් දැනුවත් කිරීමට, නමුත් ප්‍රධාන ලබන්නාට එම ලිපිනය පෙනෙන සේ යැවීමට භාවිතා කරන්නේ?, To, Cc, Bcc, Subject, ඊමේල් පණිවිඩයක් රහසිගතව තව අයෙකුට යැවීමට භාවිතා කරන ක්ෂේත්‍රය කුමක්ද? (අනෙක් ලබන්නන්ට එම ලිපිනය නොපෙනේ), To, Cc, Bcc, Subject, ඊමේල් ලිපින 'Cc' සහ 'Bcc' යන ක්ෂේත්‍රවලට ඇතුළත් කිරීමේ ප්‍රධාන වෙනස කුමක්ද?, Cc සැමට පෙනේ, Bcc කාටවත් නොපෙනේ, Cc යනු විෂය ලිවීමටයි, Cc කාටවත් නොපෙනේ, Bcc සැමට පෙනේ, දෙකම එකම ආකාරයෙන් ක්‍රියා කරයි, ඔබට ලැබෙන නව ඊමේල් පණිවිඩ මුලින්ම තැන්පත් වන්නේ කුමන ෆෝල්ඩරයෙහිද?, Drafts, Sent, Inbox, Spam, ඔබ මකා දැමූ (Delete කළ) ඊමේල් පණිවිඩයක් යම් කාලයක් රඳවා තබා ගන්නා ස්ථානය කුමක්ද?, Drafts, Sent, Trash, Spam

create by Piyumi Anuththara

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?