1) Y = x² - 2  ශ්‍රි‌තයේ අවම අගය කුමක්ද? a) -2 b) 2 c) 1 2) Y = 4 - x 2 ශ්‍රි‌තයේ උපරිම අගය කුමක්ද? a) 2 b) 4 c) -4 3) Y = 9 - x 2 ශ්‍රි‌තයේ වර්තන ලක්ෂයේ කණ්ඩාංකය කුමක්ද? a) (0,3) b) (0,-3) c) (0,9) 4) Y= 4 - x2 ශ්‍රි‌තයේ සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? a) x = 4 b) x = 0 c) x = 2 5) Y = x 2 - 2 ශ්‍රිතය ඒකක 3ක් ඉහලට විස්තාපනය කල විට ලැබෙන ශ්‍රිතයේ සමීකරණය කුමක්ද? a) Y = x 2 + 1 b) Y = x 2 - 5 c) Y = x 2 - 1 6) සමමිතික අක්ෂයේ සමීකරණය කුමක්ද? a) x = 1  b) x = 2  c) x = 3 7) ශ්‍රිතය y = 0 විට x හි අගයන් මොනවා ද? a) 1 හා -3 b) 1 හා 3 c) 3 හා -3 8) මෙම ශ්‍රිතය y = (x+a)(x+b) ආකාරයට ප්‍රකාශ කරන්න. a) y = (x+1)(x+3) b) y = (x-1)(x-3) c) y = - (x-1)(x-3) 9) ශ්‍රිතය ධනවන x හි පරාසය සොයන්න. a) 1 ❮ x ❮ 2 b) 1 ❮ x ❮ 3 c) -1 ❮ x ❮ 5 10) මෙම ශ්‍රිතය y = (x+a)2 + b ආකාරයට ප්‍රකාශ කරන්න. a) y = (x-2)2 + 1 b) y = -(x+2)2 + 1 c) y = -(x-2)2 + 1

ප්‍රස්ථාර 11 වසර

Theme

Options

Leaderboard

Switch template

Interactives

Restore auto-saved: ?