මිනිසා ගෙයක් සාදයි කවර පුරුෂයට අයත්ද?, උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, මේ එකකටවත් අයත් නැත, මිනිසා ගෙයක් සෑදීය.මෙය අයත් කාලය හා පුරුෂය වන්නේ?, අතීත කාල ප්‍රථම පුරුෂය, අතීත කාල මධ්‍යම පුරුෂය, වර්තමාන කාල ප්‍රථම පුරුෂය, අනාගත කාල ප්‍රථම පුරුෂ, අනාගත කාල මධ්‍යම පුරුෂ ක්‍රියාපදයක් වන්නේ?, සාදයි, සෑදීය, සාදහි, සාදමි, ළමයා විසින් පොත...... .මෙහි වැරදි උත්තරය වන්නේ?, කියවේ, කියවනු ලැබේ, කියවනු ලබයි., කියවයි., මෙම වැකියේ වැරදි ක්‍රියා පදය වන්නේ?ගුරුවරුන් විසින් සිසුහු යහමග ...., යැවෙති., යවනු ලැබෙති., යවති., යවනු ලැබෙත්., කර්තෘකාරක වාක්‍යයක දක්නට ලැබෙන ලක්ෂණයකි., කර්මය උක්ත වෙයි., උක්ත කර්මයට අනුව ආඛ්‍යාතය යෙදේ., කර්තෘ අනුක්තෙයි., උක්ත කර්තෘට අනුව ආඛ්‍යාතයිහිටයි., උත්තම පුරුෂයා අනුත්ත රූප සහිත බහු වචන පදයක් වන්නේ?, අප, ඔබ, එයාලා, ඔවුන්, ඔවුහු ක්‍රීඩකයන් වෙති.මෙහි වැරදි වන්නේ?, උක්තයයි, කර්මයයි, ආඛ්‍යාතයයි, මේ එකක් වත් නෙවෙයි, උක්ත පූරන යෝගය යනු කුමක්ද?, පළමුව යෙදෙන පදයයි., දෙවනුව යෙදෙන උක්ත පදයයි, අනුක්ත පදයයි, මේ එකක්වත් නොවෙයි., නදී තොමෝ සෙමෙන් ගලා....... ., බසින්නේය., බසින්නී ය., බසිති., බසින්නෝ ය.
0%
question 3
Поделиться
Поделиться
от
Lakminisriyakan
Редактировать контент
Печать
Внедрить
Больше
Задания
Таблица лидеров
Показать больше
Показать меньше
Эта таблица лидеров в настоящее время является частной. Нажмите
Поделиться
, чтобы сделать ее общедоступной.
Эта таблица лидеров была отключена владельцем ресурса.
Эта таблица лидеров отключена, так как у вас и у владельца ресурса разные значения параметров.
Варианты отмены изменения
Викторина
— это открытый шаблон. Он не создает баллы для таблицы лидеров.
Требуется вход в систему
Визуальный стиль
Шрифты
Требуется подписка
Параметры
Переключить шаблон
Показать все
Открыть результаты
Скопировать ссылку
QR-код
Удалить
Восстановить автоматически сохраненное:
?