1) ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව a) 360 b) 180 c) 100 d) 280 e) 380 f) 160 2) ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව a) 180 b) 380 c) 360 d) 160 e) 270 f) 100 3) චතුරස්‍රයක බාහිර කෝණවල එකතුව a) 380 b) 180 c) 360 d) 160 e) 270 f) 370 4) චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව a) 360 b) 180 c) 260 d) 160 e) 270 f) 375 5) A හි අගය වන්නේ... a) 10 b) 180 c) 130 d) 125 e) 90 f) 260

排行榜

视觉风格

选项

切换模板

恢复自动保存: