මුල් වලින් කරන ප්‍රධාන කාර්‍යය වන ජලය සහ ඛණිජ අවශෝෂණයට අමතරව වාතයේ ඇති ජලවාෂ්ප අවශෝෂණය කිරීම සිදු කරන ශාකයක් වන්නේ, - ඔකිඩ්, විද්‍යුත් ආරෝපණ ගබඩා කළහැකි උපකරණයක් වන්නේ - ධාරිත්‍රකය, කැරකැවීම හෝ චලන කිරීම මඟින් විදුලිය නිපදවිය හැකි විද්‍යුත් ප්‍රභවයක් වන්නේ - බයිසිකල් ඩයිනමෝව, ආම්ලික ද්‍රාවනයක් වන්නේ - දෙහි යුෂ, බයිසිකල් ඩයිනමෝව නිපදවන ධාරාව කුමන ආකාරයේද? - ප්‍රත්‍යාවර්ත ධාරාවකි,

排行榜

视觉风格

选项

切换模板

恢复自动保存: