1) 25 10 ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව වනුයේ, a) 0100101 b) 0100111 c) 0011001 d) 0010110 2) 1248 +1658= a) 2018 b) 28910 c) 2898 d) 3118 3) 1)-610 හි දෙකෙහි අනුපුරකය කුමක්ද? a) 11111010 b) 00000110 c) 11111001 d) 01011111 4) 1)1001112 සදහා තුල්‍ය වන දශම සංඛ්‍යාව වන්නෙ, a) 40 b) 39 c) 38 d) 37 5) 4A6 16+ 9910= a) 61516 b) 61510 c) 50910 d) 50916 6) 510 සහ -9 10 හි බිටු අටකින් සමන්විත දෙකෙහි අනුපුරකය ආකාර පිළිවෙලින්, a) 00000101 සහ11110111 b) 11111011සහ11110111 c) 00000101සහ10001001 d) 00000101සහ11110110 7) 1101102 සහ තුල්‍ය වන දශම සංඛ්‍යාව , a) 39 b) 48 c) 54 d) 55 8) 48B16 +001010112 , a) 4B616 b) 31016 c) 50316 d) 51316 9) 610 හි දෙකෙහි අනුපුරකය නිරූපනය වන්නේ කුමකින්ද? a) 11111010 b) 00000110 c) 11111001 d) 01011111 10) 10910 ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව කුමක්ද්? a) 11001002 b) 11011012 c) 10011012 d) 52910 11) 10116 + 1108= a) 42910 b) 101110 c) 32910 d) 52910 12) 8910 හි 2හි අනුපුරකය කුමක්ද? a) 01111011 b) 01011001 c) 10100111 d) 01001001 13) නිකිලයක්, බීටු 8කින් නිරූපනය කරන්නේ නම් 45 නිරූපනය කරන 2හි අනුපුරකය කුමක්ද? a) 11010011 b) 10110011 c) 11001101 d) 00101101 14) 1011112 ද්විමය සංඛ්‍යාවට තුල්‍ය වන්නේ පහත දැක්වෙන සංඛ්‍යා අතුරෙන් කවරෙක්ද? a) 578 b) 5716 c) 5710 d) 5916 15) 5D16 +101112 = a) 738 b) 7516 c) 1168 d) 1648 16) 9.2510 හි ද්විමය නිරූපනය කුමකද? a) 1110011101 b) 0001001.01 c) 0000100101 d) 1000100101 17) ද්විමය 110101.112 ට තුල්‍ය වන දශමය සංඛ්‍යාව කුමක්ද? a) 53.0010 b) 53.5010 c) 53. 7510 d) 54.2510 18) පහත කවරෙක් 01010101 සහ 10101010 යන ද්විමය සංඛ්‍යා දෙකෙහි බිටු ලෙස AND මෙහෙයුම් නිරුපණය කරයිද? a) 00000000 b) 00001111 c) 11001100 d) 11110000 19) පහත කවරක් ද්විමය 11001100 – 01010101 අංක ගණිත මෙහෙයුමෙහි ප්‍රතිඵලය ඉදිරිපත් කරයිද? a) 00110011 b) 01100110 c) 01110111 d) 10101010 20) දශමය 54.25 ට තුල්‍ය ද්විමය සංඛ්‍යාව කුමක්ද? a) 00011111.11 b) 00101010.01 c) 00110110.01 d) 00111011.11
0%
Number system
共享
共享
共享
由
Navodyachamini6
编辑内容
打印
嵌入
更多
作业
排行榜
显示更多
显示更少
此排行榜当前是私人享有。单击
,共享
使其公开。
资源所有者已禁用此排行榜。
此排行榜被禁用,因为您的选择与资源所有者不同。
还原选项
随堂测验
是一个开放式模板。它不会为排行榜生成分数。
需要登录
视觉风格
字体
需要订阅
选项
切换模板
显示所有
播放活动时将显示更多格式。
打开成绩
复制链接
QR 代码
删除
恢复自动保存:
?