1) මෙහි භාවිතා කරන Sprite යනු කුමක්ද ? a) Scratch හි භාවිතා කරන චරිතයකි b) ඔබට අවශ්‍ය දේ කර දෙන බොත්තමකි c) පානයකි d) Scratch හි භාවිතා කරන ක්‍රමලේඛනයකි 2) Scratch හි ඔබ භාවිතා කරන කේතමය අනුපිළිවෙල වෙනස් වුවහොත් කුමක් සිදු වේද? a) එය හොඳින් වැඩ කරාවි b) එය වැඩ කරාවි හැබැයි හෙමින් c) සැලසුම් කළ ආකාරයට වැඩ නොකරාවි d) එය වේගයෙන් ධාවනය වේ 3) Scratch ක්‍රමලේඛයේදී කොළ පැහැති කොඩිය මත ක්ලික් කළ විට කුමක් සිදුවේද ? a) වැඩසටහන ආරම්භ වේ b) වැඩසටහන අවසන් වේ. c) වැඩසටහන මකා දැමේ d) වැඩසටහනට කිසිවක් සිදු නොවේ. 4) Scratch යනු කුමක්ද ? a) පූසෙකි b) පරිගණක ක්‍රමලේඛන භාෂාවකි. c) විධානයකි d) වැඩසටහනකි 5) Scratch හි Spritesට කළ නොහැක්කේ කුමක්ද ? a) සංගීතය වාදනය b) කතා කිරීමට c) වැඩසටහන ලිවීමට d) ගමන් කිරීමට

排行榜

视觉风格

选项

切换模板

恢复自动保存: