1) විටමින් c බහුලව අඩංගු වන්නේ a) දඹල b) වෙරළු c) මස් d) රට කජු 2) දද කුශ්ට වැලදෙන්නේ a) බැක්ටීරියා නිසා b) දිලීර නිසා c) වෛරස් නිසා d) ඇල්ගී 3) උභය ජීවියෙකු වන්නේ a) ගැරඩියා b) ගෙම්බා c) සැලමැන්දරා d) මිනිසා 4) වෛරස් රෝගයක් වන්නේ a) ඩෙංගු b) කැස්ස c) අලුහම් d) පාචනය 5) විටමින් D ඌන වූ විට a) බැරිබැරියාව b) රාත්‍රී අන්ධතාවය c) රිකට්සියාව d) දත් දිරායාම 6) ප්‍රධාන පෝශක වර්ගයක් වන්නේ a) ප්‍රෝටීන් b) විටමින් c) ඛනිජ ලවන d) Sodium 7) ලිපිඩ වල සංඝටක ලෙස a) C H O b) C H N c) C O N d) C O S 8) protein include food a) chiken b) rice c) rolls d) roti 9) විටමින් වර්ගයක් නොවන්නේ a) Vitamin E b) Vitamin K c) Vitamin B d) Vitamin H 10) යකඩ ඌන වූ විට a) රක්තහීනතාව සෑදෙයි b) කොලරාව සෑදෙයි

排行榜

视觉风格

选项

切换模板

恢复自动保存: