විසඳන්න. x + 1 = 3 , 1, 2, 3, 4, සවිධි බහු අස්‍රයක බාහිර කෝණයක අගය 300 කි.එම බහු අස්‍රයේ පාද ගණන වන්නේ?, 11, 15, 12, 8, පළමු පදය 7 ද පොදු අන්තරය -3 ද වන සංඛ්‍යා රටාවේ මුල් පද තුන වනුයේ ?, 7 , 4 , 1 , 4 , 1 , - 2 , 1, 4 , 7 , 7 , 10 , 13, අඹ ගෙඩි 5 ක මිල රුපියල් 225 නම් අඹ ගෙඩි දෙකක මිල සොයන්න., රුපියල් 45 , රුපියල් 90 , රුපියල් 135 , රුපියල් 150, 12400 විද්‍යාත්මක අංකනයෙන් දක්වන්න., 1.24 × 104, 1.24 × 103, 1.24 × 10-4, 0.124 × 105, y = 2x - 1 ,මඟින් දැක්වෙන සරල රේඛාවේ අනුක්‍රමණය වනුයේ ?, - 2 , 2, -1, 1, x2 + 2x -24 , ත්‍රි පද වර්ගජ ප්‍රකාශනය සාධක දෙකක ගුණිතයක් ලෙස දැක්වෙන පිළිතුර තෝරන්න., ( x+6)(x + 4), (x + 6 )(x - 4), (x - 6)(x -2), (x - 6)(x + 4), මල්ලක සර්වසම රතු පබළු 3 ක් ද නිල් පබළු 2 ක් ද ඇත. ඉන් අහඹු ලෙස පබළුවක් ඉවතට ගැනීමේදී එම පබළුව රතු පබළුවක් වීමේ සම්භාවිතාව සොයන්න., 1/5, 3/5, 2/3, 2/5, 2/5 , ප්‍රතිශතයක් ලෙස දක්වන්න., 40 %, 20 %, 50 %, 25%, රුපියල් 2000 ට ගත් භාණ්ඩයක් රුපියල් 2500 ට විකිණීමේදී සිදු වූ ලාභ ප්‍රතිශතය සොයන්න., 20 %, 50 %, 5 %, 25 %.
0%
Grade 9
共享
共享
共享
由
Bnethmilakrandi
编辑内容
打印
嵌入
更多
作业
排行榜
显示更多
显示更少
此排行榜当前是私人享有。单击
,共享
使其公开。
资源所有者已禁用此排行榜。
此排行榜被禁用,因为您的选择与资源所有者不同。
还原选项
随堂测验
是一个开放式模板。它不会为排行榜生成分数。
需要登录
视觉风格
字体
需要订阅
选项
切换模板
显示所有
播放活动时将显示更多格式。
)
打开成绩
复制链接
QR 代码
删除
恢复自动保存:
?