1) මෙහෙයුම් පද්ධතියක් යනු කුමක්ද? a) පරිගණක දෘඩාංග කොටසකි. b) පරිගණක මෘදුකාංගයකි. c) පරිගණක ජාලයකි. d) පරිගණක දත්ත ගබඩාවකි. 2) පරිශීලක අතුරුමුහුණතක් (User Interface) යනු කුමක්ද a) පරිගණකයේ වේගය වැඩි කරන උපකරණයකි. b) පරිගණකය සහ පරිශීලකයා අතර අන්තර්ක්‍රියා කිරීමට ඉඩ සලසන මෙවලමකි. c) පරිගණකයේ මතකය ගබඩා කරන ස්ථානයකි. d) පරිගණක ජාලයක කොටසකි. 3) පරිගණකයක මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යය කුමක්ද? a) පරිගණක ක්‍රීඩා කිරීම. b) අන්තර්ජාලයට පිවිසීම. c) පරිගණක දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය කිරීම. d) ලිපි ලේඛන සකස් කිරීම. 4) මෙහෙයුම් පද්ධතියක් මඟින් සිදු නොකරන කාර්යයක් වන්නේ: a) දෘඪාංග මෙහෙය වීම සිදු කිරීම. b) පරිගණකයේ සුරක්ෂිතභාවය ඇති කිරීමට උපකාරී වීම. c) දත්ත විශ්ලේෂණය කිරීම. d) ආචයන උපාංග වලට අදාළ ක්‍රියා පාලනය කිරීම. 5) පරිශීලක අතුරුමුහුණතක අරමුණ කුමක්ද? a) පරිගණක දෘඩාංග වැඩි දියුණු කිරීම. b) පරිගණකයේ ආරක්ෂාව වැඩි කිරීම. c) පරිගණකය භාවිතා කිරීම පහසු කිරීම. d) පරිගණක දත්ත ගබඩා කිරීම. 6) පහත සඳහන් ඒවායින් මෙහෙයුම් පද්ධතියක කාර්යයක් නොවන දෙය කුමක්ද? a) ගොනු කළමනාකරණය. b) පරිගණක ක්‍රීඩා කිරීම. c) මතකය කළමනාකරණය. d) දෘඩාංග කළමනාකරණය.
0%
Operating System Grade 7A
共享
共享
共享
由
Ntharushinavodi
编辑内容
打印
嵌入
更多
作业
排行榜
显示更多
显示更少
此排行榜当前是私人享有。单击
,共享
使其公开。
资源所有者已禁用此排行榜。
此排行榜被禁用,因为您的选择与资源所有者不同。
还原选项
随堂测验
是一个开放式模板。它不会为排行榜生成分数。
需要登录
视觉风格
字体
需要订阅
选项
切换模板
显示所有
播放活动时将显示更多格式。
打开成绩
复制链接
QR 代码
删除
恢复自动保存:
?