1) කාර්මික විප්ලවය ආරම්භ වූයේ a) 1850 b) 1550 c) 1750 d) 1650 2) කාර්මික විප්ලවය ආරම්භ වූ රට a) ඇමරිකාව b) චීනය c) ලන්ඩන් d) බ්‍රිතාන්‍ය 3) කාර්මික විප්ලවයේ යුරෝපයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධාන හේතුව a) ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය b) වෙළඳාම c) ධනවතුන් පිරිසක් බිහිවීම d) පුනරුදය 4) කාර්මික විප්ලවය ආරම්භ වූ කර්මාන්ත 3 a) යකඩ, ඇඟලුම් ,සන්නිවේදන, b) ප්‍රවාහනය, පේෂ, කෘෂිකර්මය c) පේෂ ,යකඩ ,ගල් අඟුරු d) ප්‍රවාහනය ,පේෂ ,ගල් අගුරු 5) දුවන නඩාව සොයාගත්තේ a) ජෝන් කේ b) ජේම්ස් හාග්‍රීව්ස් c) රිචඩ් ආර්ක්රයිට් d) සැමුවෙල් ක්‍රොම්ප්ටන් 6) ජෙනි යන්ත්‍රය සොයාගත්තේ a) ජෝන් කේ b) ජේම්ස් හාග්‍රීව්ස් c) රිචඩ් ආර්ක්රයිට් d) සැමුවෙල් ක්‍රොම්ප්ටන් 7) ජල රාමුව සොයා ගත්තේ a) ජේම්ස් හාග්‍රීව්ස් b) සැමුවෙල් ක්‍රොම්ප්ටන් c) ජෝන් කේ d) රිචඩ් ආර්ක්රයිට් 8) මියුල් යන්ත්‍රය සොයාගත්තේ a) රිචඩ් ආර්ක්රයිට් b) ජේම්ස් හාග්‍රීව්ස් c) එඩ්මන්ඩ් කාර්ට්රයිට් d) සැමුවෙල් ක්‍රොම්ප්ටන් 9) වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන මියුල් යන්ත්‍රය සොයාගත්තේ a) ජේම්ස් හාග්‍රීව්ස් b) රිචඩ් ආර්ක්රයිට් c) සැමුවෙල් ක්‍රොම්ප්ටන් d) එඩ්මන්ඩ් කාර්ට්රයිට් 10) විවෘත උදුන් ක්‍රමය සොයාගත්තේ a) ඒබ්‍රහම් ඩර්බි b) හෙන්රි කෝට් c) විලියම් සීමන්ස් d) හෙන්රි බෙසමර් 11) බ්‍රිතාන්‍ය ගල් අඟුරු බහුල ප්‍රදේශ a) දකුණු වේල්ස් , මැලිබන් , ලැන්කැෂයර් b) හැන්කැෂයර්, යෝක්ෂයර්, උතුරු වේල්ස් c) ලැන්කැෂයර් , දකුණු වේල්ස්, යෝක්ෂයර් d) මැලිබන් ,උතුරු වේල්ස්,යෝක්ෂයර් 12) ගල් අඟුරු ජනප්‍රිය වීමට හේතු දෙකක් a) මංමාවත් තැනවීම , යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම b) රෙදි විවීම, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම c) ගේ දොර භාවිතය, මංමාවත් තැනවීම d) යපස් උණු කිරිම, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම 13) වාෂ්ප එන්ජිම සොයා ගත්තේ a) තෝමස් නිව්කොමන් b) හම්ප්‍රි ඩේවි c) රිචඩ් ආර්ක්රයිට් d) ජෝන් කේ 14) වාෂ්ප එන්ජිමෙන් ඇති වූ ප්‍රයෝජනය කුමක්ද? a) වාතය කෘත්‍රිම ලෙස පිරිසිදු කිරීම, ආලෝකය ලබා ගැනීම b) වාතය කෘත්‍රිම ලෙස පිරිසිදු කිරීම , ආකර වල ජලය නල මගින් ඉවත් කිරීම c) ආකරවල ජලය නළ මඟින් ඉවත් කිරීම , ආලෝකය ලබා ගැනීම d) ඉහත සියල්ලම 15) සියලුම කර්මාන්තවලට යොදාගත හැකි පරිදි වාෂ්ප එන්ජිම සැදූයේ a) හම්ප්‍රි ඩේවි b) තෝමස් නිව්කොමන් c) ජේම්ස් වොට් d) ජෝන් කේ 16) ආරක්ෂක ලාම්පුව නිපදවූයේ a) තෝමස් නිව්කොමන් b) හම්ප්‍රි ඩේවි c) ජේම්ස් වොට් d) ජෝන් කේ 17) මැකඩම් ක්‍රමය ඉදිරිපත් කරන ලද්දේ a) තෝමස් මැකඩම් b) ජෝන් මැකඩම් c) ජේම්ස් මැකඩම් d) හෙන්රි මැකඩම් 18) මෝටර් රථය සොයා ගත්තේ a) ජර්මනියේ ඩේවි b) ජර්මනියේ හාග්‍රීව්ස් c) ජර්මනියේ ඩේම්ලර් d) ජර්මනියේ නිව්කොමන්

Rebríček

Vizuálny štýl

Možnosti

Prepnúť šablónu

Obnoviť automaticky uložené: ?