රෝගීන්ගේ අභ්‍යන්තර ශරීර කොටස් පරීක්ෂා කිරීමට රෝහල්වල භාවිතා කරන්නේ මින් කුමක්ද?, (අ) ස්මාර්ට් පුවරු (Smart Boards), (ආ) MRI යන්ත්‍ර, (ඇ) GPS තාක්ෂණය, බැංකුවකට නොගොස් දවසේ ඕනෑම වේලාවක මුදල් ලබා ගැනීමට භාවිතා කරන්නේ?, (අ) ATM යන්ත්‍රය, (ආ) මුද්‍රණ යන්ත්‍රය (Printer), (ඇ) රවුටරය (Router), කෘෂිකර්මාන්තයේදී පසේ තෙතමනය මැනීමට භාවිතා කරන උපාංගය වන්නේ?, (අ) ස්කෑනරය, (ආ) සංවේදක (Sensors), (ඇ) ස්පීකර්, කර්මාන්තශාලාවල මිනිසුන්ට කිරීමට අපහසු හෝ අවදානම් සහිත බර වැඩ ඉක්මනින් කිරීමට භාවිතා කරන්නේ මින් කුමක්ද?, (අ) රොබෝ යන්ත්‍ර (Robots), (ආ) මයික්‍රොෆෝනය (Microphone), (ඇ) ස්කෑනරය (Scanner), පාසල් පන්ති කාමරයක පාඩම්වලට අදාළ රූප සහ වීඩියෝ ලොකුවට පෙන්වීමට භාවිතා කරන නවීන උපකරණය කුමක්ද?, (අ) ATM යන්ත්‍රය, (ආ) ස්මාර්ට් පුවරු (Smart Boards), (ඇ) සංවේදක (Sensors).

ustvaril/-a

Lestvica vodilnih

Vizualni slog

Možnosti

Preklopi predlogo

)
Obnovi samodejno shranjeno: ?