1) සිංහල හෝඩියේ ස්වර ගණන කීයද? a) 18 b) 20 c) 25 d) 17 2) හෝඩියේ මහාප්‍රාණ අක්ෂර ගණන වන්නේ a) 29 b) 11 c) 10 d) 15 3) සිංහල හෝඩියේ වර්ගාක්ෂර ගණන කොපමණද? a) 21 b) 26 c) 25 d) 28

аутор

Табела

Визуелни стил

Поставке

Промени шаблон

Врати аутоматски сачувано: ?