පරිගණකයේ 'මොළය' ලෙස හඳුන්වනු ලබන උපාංගය කුමක්ද?, මතකය (RAM), සකසනය (CPU), මව් පුවරුව (Motherboard), දෘඩ තැටිය (Hard Disk), සකසනයක වේගය මැනීම සඳහා භාවිතා කරන සම්මත ඒකකය කුමක්ද?, MB / GB, Inches, MHz / GHz, Watts, සකසනය පිහිටා ඇත්තේ පරිගණකයේ කුමන කොටස මතද?, මව් පුවරුව (Motherboard), බල සැපයුම් ඒකකය (Power Supply), මොනිටරය, යතුරුපුවරුව, සකසනයක් මිලදී ගැනීමේදී වඩාත් කාර්යක්ෂම සහ වේගවත් සකසනයක් හඳුනාගන්නේ කෙසේද?, එහි ප්‍රමාණය (Size) විශාල වීමෙන්, එහි මිල අඩුවීමෙන්, එහි GHz (Gigahertz) අගය ඉහළ වීමෙන්, එය නිපදවූ වර්ෂය පැරණි වීමෙන්, CPU යන්නෙහි සම්පූර්ණ (දිගු) නාමය කුමක්ද?, Control Processing Unit, Central Processing Unit, Computer Processing Unit, Central Programming Unit.

Табела

Визуелни стил

Поставке

Промени шаблон

)
Врати аутоматски сачувано: ?