පරිගණක ජාලයක් යනු?, පරිගණකයක වර්ගයකි, පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ද කර සෑදූ පද්ධතියකි, පරිගණක ජාල වර්ග 3 , JAN,MAN,WAN, LAN,MAN,WAN, පාසලක් ,විශ්ව විද්‍යාලයක් ,කුඩා ව්‍යාපාරයක ස්ථාපනයට සුදුසු වනනේ, MAN, LAN, 16KM හෝ ඊට අඩු ප්‍රද‍ේශයක ස්ථාපනයට සුදුසු වනනේ, MAN, LAN, ඉතා පුලුල් ප්‍රදේශයක් ආවරණය වන ලෙස ස්ථාපනය කරන්නේ, WAN, MAN, ජාලයක් තුල පරිගණක ජාලගත කරන ආකාරය හදුන්වන්නේ, ජාල ගතික විද්‍යාව, ජාල ස්ථල විද්‍යාව, Star topology වල පරිගනක සම්බන්ද කිරීමට කේන්ද්‍ර ගත ලෙස යොදා ගන්න‍ේ, නාභිය හෝ ස්විචය, ස‍ේවාදායකය, බසයක ආකාරයේ ජාලගත කිරීමකදී සියලු සම්බන්දතාවන් ඇති කරනු ලබන්නේ, ප්‍රදාන ස්විචයක් හරහා, ප්‍රදාන කේබලයක් හරහා, Ring topology වල පරිගනක ස්ථානගත කර ඇත්තේ, මුද්දක වලල්ලක ආකාරයට ක‍ේබල් මගින්, තරු ආකාරයට ක‍ේබල් මගින්, Tree Topology එක සෑදී ඇත්තේ, Star topology & Bus topology, Star topology & Ring topology, ජාලයක ඇති සියලුම පරිගණක එකිනෙකට සම්බන්ද කරමින් සාදන සංකීර්ණ ජාලයකි, Mesh Topology, Tree Topology.

аутор

Табела

Визуелни стил

Поставке

Промени шаблон

Врати аутоматски сачувано: ?