1) පහත සදහන් හැඩයන් අතරින් නිවැරදිව ඝනවස්තු සහ එවායේ ඉදිරියෙන් අැති ප්‍රකාශ සත්‍ය වන්නේ.... a) ඝනකය - දාර 12, ශීර්ෂ 6, මුහුණත් 6 b) චතුස්තලය - දාර 8, ශීර්ෂ 4, මුහුණත් 4 c) ඝනකාභය - දාර 12, ශීර්ෂ 8, මුහුණත් 6 d) ඝනකය - දාර 12, ශීර්ෂ 10, මුහුණත් 6 e) සිලින්ඩරය - වක්‍ර දාර 1, මුහුණත් 2 f) චතුස්තලය - දාර 6, ශීර්ෂ 6, මුහුණත් 4 2) පහත රූප අතරින් ඝනකයක හැඩ තිබෙන අංක මොනවාද? a) 1, 5, 7, 10 b) 1, 5, 10 c) 1, 5, 7 d) 1, 7, 10 3) පහත රූප අතරින් ඝනකාභය හැඩ තිබෙන අංක මොනවාද? a) 3, 7 b) 3, 5 c) 5, 10 d) 7, 10 4) පහත රූප අතරින් සිලින්ඩරය හැඩ තිබෙන අංක මොනවාද? a) 2, 4, 8 b) 1, 5, 10 c) 6, 9 d) 3, 5 5) පහත රූප අතරින් චතුස්තලය හැඩ තිබෙන අංක මොනවාද? a) 7, 10 b) 1,5,10 c) 2, 4, 8 d) 6, 9
0%
ඝනවස්තු හදුනා ගනිමු. කෝකිලා මිස් (5- ගණිතය) රත්නපුර අධ්‍යාපන කලාපය
Подели
Подели
Подели
аутор
Mychanneldutusa
Прикажи више
Уреди садржај
Угради
Више
Табела
Прикажи више
Прикажи мање
Ова табела је тренутно приватна. Кликните на
Подели
да бисте је објавили.
Приступ табели је онемогућио власник средства.
Ова табела је онемогућена пошто Вам се подешавања разликују од подешавања власника средства.
Врати подешавања
Квиз
је отворени шаблон. Он не генерише резултате за табелу рангирања.
Пријава је обавезна
Визуелни стил
Фонтове
Пријава је обавезна
Поставке
Промени шаблон
Прикажи све
Више формата ће се појавити током играња активности.
Врати аутоматски сачувано:
?