ඔබගේ ආරක්ෂාව සදහා අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග: රැහැන් සහ කෙවෙනි වැනි විදුලියට සම්බන්ධ උපාංග ඇල්ලීමේදී ප්‍රවේශම් විය යුතුය., ගිනි නිවන උපකරණ ඇත්නම් ඒ පිලිබද දැනුවත් විය යුතුය., විදයාගරයෙන් පිටවන දොරටු පිලිබද දැනුවත් විය යුතුය., පරිගනක විදයාගරයෙ තුල දුව පැන සෙල්ලම් නොකල යුතුය., උපාංගවල ආරක්ෂාව සදහා අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග: නිවැරදි උපදෙස් නොමැතිව උපාංග වලට විදුලිබලය සැපයීම නොකල යුතුය., විදායාගාරයේ සියලු උපකරණ දුවිල්ලෙන් තොරව පිරිසිදුව තබා ගත යුතුය, දූවිලි අවම කිරීම සදහා පාවහන් ගලවා පිටත තබා විදයාගාරයට ඇතුලු විය යුතුය, විදායාගාරය තුලට ආහාර,ජලය හෝ වෙනත් දියර වර් ග රැගෙන ඒමෙන් වැලකීම., භාවිතයෙන් පසු සියලු උපකරණ නිසිපරිදි ක්‍රියාවීරහිත කළ යුතුය.,

Табела

Визуелни стил

Поставке

Промени шаблон

Врати аутоматски сачувано: ?