1) ඌෂ්මාක්රෂරයක් වන්නේ? a) ශ b) ම c) ද 2) නූතන සිංහල අක්ෂර මාලාවේ ය,ර,ල,ව හදුන්වන්නේ? a) වර්ගාන්තාක්ෂර b) අර්ධ ස්වර c) මහාප්‍රාණාක්ෂර 3) නූතන සිංහල අක්ෂර මාලාවේ ස්වර ගණන කීයද? a) 12 b) 15 c) 18 4) නූතන සිංහල අක්ෂර මාලාවේ ස්වර කීයකට බෙදේද? a) 3 b) 2 c) 4

аутор

Табела

Визуелни стил

Поставке

Промени шаблон

Врати аутоматски сачувано: ?