1) නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න. a) දිලිසෙනවා b) දිළිසෙනවා 2) නිවැරදි ක්‍රියා පද තෝරන්න - නැන්දා නෑගම් a) ගියා b) දුන්නා 3) දිග මැනීම සඳහා ඇති සම්මත ඒකකය කුමක්ද? a) බීම බට b) මීටරය 4) යහළුවන් 5 දෙනෙකු සතුව බැලුම් බෝල 5 බැගින් තිබුණි. ඔවුන් 5 න් 5 ට ගණන් කරමින් මුළු බැලුම් බෝල ගණන ගණන් කළේ නම් ඔවුන් සතු මුළු බැලුම් බෝල ගණන කීයද? a) 25 b) 20 c) 35 d) 15 5) ජලයේ දියවෙන ද්‍රව්‍යයකි.  a) පොල්තෙල් b) හුනු 6) ලොම් ඇති සත්ත්වයෙකි.  a) බල්ලා b) ගෙම්බා

аутор

Табела

Визуелни стил

Поставке

Промени шаблон

Врати аутоматски сачувано: ?