1) වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් කැමති ක්‍රීඩාව කුමක්ද ? a) චෙස් b) කැරම් c) දාම් d) බැට්මින්ටන් 2) අඩුම ක්‍රීඩකයන් ගණනක් කැමති ක්‍රීඩාව කුමක්ද ? a) චෙස් b) දාම් c) කැරම් d) බැට්මින්ටන් 3) කැරම් ක්‍රීඩාවට කැමති සාමාජිකයන් ගණන කොපමණද ? a) 35 b) 25 c) 75 d) 20 4) බැට්මින්ටන් ක්‍රීඩාවට කැමති සාමාජිකයන් ගණන කොපමණද ? a) 20 b) 75 c) 35 d) 150 5) දාම් ක්‍රීඩාවට කැමති සාමාජිකයන් ගණන කොපමණද ? a) 40 b) 70 c) 20 d) 35 6) මේස පන්දු හා චෙස් ක්‍රීීඩාවට කැමති ක්‍රීඩකයන් ගණන සමාන නම් ඊට අදාළ කේන්ද්‍ර කෝණය කුමක්ද ? a) 100 0 b) 50 0 c) 60 0 d) 55 0 7) චෙස් ක්‍රීඩාවට කැමති සාමාජිකයන් ගණන කොපමණද ? a) 25 b) 35 c) 75 d) 20 8) මේස පන්දු ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩකයන් ගණන මෙන් තුන්ගුණයක ක්‍රීඩකයන් ගණනක් ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩාව කුමකද ? a) චෙස් b) බැට්මින්ටන් c) කැරම් d) ඉහත කිසිවක් නොවේ 9) දාම් ක්‍රීඩාවට කැමති ක්‍රීඩකයන් ගණන මුළු ක්‍රීඩකයන් ගණනේ භාගයක් ලෙස දක්වන්න. a) 1/9 b) 2/9 c) 3/4 d) 1/2 10) මේස පන්දු ක්‍රීඩා කිරීමට කැමති ක්‍රීඩකයන් මුළු ක්‍රීඩකයන්ගේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න a) 30% b) 11.1% c) 19.4% d) 20%
0%
10 ශ්‍රේණිය - වට ප්‍රස්තාර ( M. සුභාශිනි ජයරත්න - කෑ/ දෙහි / ඉඹුල්පිටිය ක.ව්)
共用
共用
共用
由
Nirmalajayarath
顯示全部
編輯內容
嵌入
更多
排行榜
顯示更多
顯示更少
此排行榜當前是私有的。單擊
共用
使其公開。
資源擁有者已禁用此排行榜。
此排行榜被禁用,因為您的選項與資源擁有者不同。
還原選項
測驗
是一個開放式範本。它不會為排行榜生成分數。
需要登錄
視覺風格
字體
需要登錄
選項
切換範本
顯示所有
播放活動時將顯示更多格式。
恢復自動保存:
?