1) ජීවිතය හා පුද්ගල හදිසි අනතුරු සම්බන්ධයෙන් බල නොපාන රක්ශන මූලදර්මය වන්නේ a) උපරිම විශ්වාසය b) හානි පූර්ණය c) රක්ෂණ හිමිකම d) ආසන්න හේතුව 2) හානි පූර්නය යටතේ එන තවත් එක් මූලදර්මයකි. a) දායකත්වය b) ආසන්න හේතුව c) රක්ෂණ හිමිකම d) ඉහත කිසිවක් නොවේ 3) ස්වාමිපුරුෂයාට තම බිරිඳ රක්ෂණය කල හැකිද? a) හැකිය b) නොහැකිය 4) රක්ශිතයන් ආරක්ශා කිරීමට ස්තාපනය කල රක්ෂණ සමගම් වල වාර්ෂික අදායමෙන් අය කරන බද්ද වන්නේ , a) රේගු බද්ද b) අදායම් බද්ද c) ප්‍රාග්ධන බද්ද d) සෙස් බද්ද 5) රක්ෂණ ගිවිසුමට සම්බන්ධ පාර්ශව ගනන කීයද? a) 4 b) 5 c) 3 d) 1 6) ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරම්භක දිනය, a) 1950 b) 1980 c) 1978 d) 2012 7) අනුමත වූ බැංකු අයිරාව ගිනුම් ගත, a) කරයි b) නොකරයි 8) දනවාදි වෙලදපොල ආර්ථිකයක් පවතින රටකි a) ජපානය b) ශ්‍රි ලංකාව c) මාලදිවයින d) උතුරු කොරියාව 9) දනවාදි සැලසුම් ආර්ථිකයට අදාල රටකි, a) ඕස්ට්‍රේලියව b) ශ්‍රී ලංකාව 10) සාම්ප්‍රදායික ආර්ථික පද්දතියකට අයත් රටකි, a) නවසීලන්තය b) අප්‍රිකාව c) රුසියාව d) ග්‍රීන්ලන්තය

排行榜

視覺風格

選項

切換範本

恢復自動保存: ?