1) විටමින් A බහුලව අඩංගු ආහාරයකි. a) බතල b) කැරට් c) ගෝවා d) මාළු 2) විද්‍යුත් ආරෝපන ගබඩා කිරීම සිදු කරන උපාංගයකි. a) ධාරිත්‍රක b) වියළි කොෂ c) ඩයෝඩ d) ප්‍රතිරෝධක 3) ශාක මුල් වලින් කෙරෙන ප්‍රධාන කාර්යය a) මල් ඵල දැරීම b) ශ්වසනය c) ප්‍රභාසංස්ලේෂණය d) ජලය හා ඛනිජ ලවණ අවශෝෂණය 4) PVC බටයක් පොලිතින් කොළයකින් පිරිමැදීමෙන් සිදු නොවන්නේ. a) පිරිසිදු වේ b) විදුලි ධාරාවක් ඇති වේ c) රත් වේ d) සිහින් කඩදාසි කැබලි ඇදගනී 5) ජලය ශ්වසන මාධ්‍යක් ලෙස වැදගත් වන්නේ. a) දියනයා b) ඉදිබුවා c) මත්සයා d) නෙළුම් ශාකය

排行榜

視覺風格

選項

切換範本

恢復自動保存: ?