1) බලය මනින අන්තර්ජාතික ඒකකය වන්නේ a) ජූල් b) නිව්ටන් c) නිව්ටන් මීටර d) ඇම්පියර් 2) ස්ථිති විද්‍යුත් ආරෝපණ මනිනුයේ, a) ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය b) ඇමීටරය c) ස්වර්ණ පත්‍රය d) මිලි ඇමීටරය 3) අකුණු ඇතිවීම පිළිබඳ මුලින්ම හට පරීක්ෂණ කරන ලද්දේ a) ඇල්බට් අයින්ස්ටයින් b) මැක්ස් ප්ලාන්ක් c) බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් d) ගැලීලියෝ ගැල්ලි 4) මෙම රූප සටහනෙන් දැක්වෙන්නේ a) ධාරිත්‍රකය b) බැටරිය c) LED d) ට්‍රාන්ස්සිස්ටරය 5) චාලක ශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන්නේ a) සූර්ය කෝෂ b) වියළි කෝෂ c) ඩයිනමෝව d) විදුළි පන්දම 6) මෙම රූපයෙන් දැක්වෙන්නේ a) සරළ කෝෂ සමූහයක් තිබෙන බැටරියකි b) සරළ කෝෂය c) ට්‍රාන්ස්සිස්ටර් d) සරළ මෝටරය 7) මෙම රූපයෙන් දැක්වෙන්නේ a) වියළි කෝෂ ආකෘතිය b) සරළ කෝෂ ආකෘතිය c) ඩයිනමෝ ආකෘතිය d) චුම්භක ආකෘතිය 8) මුහුදු ජලය ලුණු රස වීමට ජලයේ මිශ්‍ර වී ඇති සංයෝගය කුමක්ද a) සෝඩියම් ක්ලෝරයිඩ් b) මැග්නීසියම් c) කොපර් සල්ෆියුරික් d) කාබන් 9) විද්‍යත් ශක්තිය භාවිත නොකරන උපකරණය වන්නේ a) මෝටරය b) ගිල්වුම් තාපකය  c) සූර්ය කෝෂය d) බල්බය 10) මෙම රූපයෙන් දැක්වෙන්නේ a) පා පැදි සීනුව b) මෝටරය c) විදුළි සීනුව d) ඩයිනමෝව

排行榜

視覺風格

選項

切換範本

恢復自動保存: ?