ආහාර මාර් ගයට සහ ශ්වසන මාර් ගයට පොදු ව්‍යුහයකි - ග්‍රසනිකාව, ශ්වසන මාර් ගයේ මුල් ම කොටස  - නාස් කුහරය, ආහාර මාර් ගයේ ජල අවශෝෂණය සිදු වන්නේ - මහාන්ත්‍රය, ආහාර ජීර් ණයේදී ආහාර තාවකාලික ව ගබඩා කරන්නේ - ආමාශය, ශ්වසනය යනු - ජීවී සෛල තුල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය, ආහාර මාර් ග පද්ධතියේ ප්‍රධාන කෘත්‍යයකි - ආහාර කුඩා කොටස්වලට වෙන් කිරීම, ශ්වසන ක්‍රියාවලියේ අතුරු ඵලය වන්නේ - කාබන්ඩයොන්සයිඩ්, සෛලය යනු - ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒ්කකය, ශාකවල ඇති පද්ධතියකි - මූල පද්ධතිය, ආහාර ගිලීමේ දී ආහාර කොටස් ශ්වසන මාර් ගයට යෑම වැලැක්වීමට ඇති කොටස - අපිජිව්හිකාව,

排行榜

視覺風格

選項

切換範本

恢復自動保存: ?