1) පරිගණකයේ මොළය ලෙස හැදින්වෙන්නේ කුමක්ද? a) මවුස් b) මොනිටර් c) මධ්‍ය සැකසුම් ඒකකය (CPU) d) යතුරු පුවරුව 2) CPU හි ප්‍රධාන කාර්යය කුමක්ද? a) දත්ත ඇතුළත් කිරීම b) ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වී දත්ත සැකසීම c) දත්ත ගබඩා කිරීම d) දත්ත මුද්‍රණය කිරීම 3) CPU තුළ ඇතුළත් කොටසක් නොවන්නේ, a) පාලන ඒකකය (CU) b) මුද්‍රණ යන්ත්‍රය (Printer) c) ගණිතමය හා තාර්කික ඒකකය (ALU) d) මතක රෙජිස්තරය (Registers) 4) දත්ත හා උපදෙස් තාවකාලිකව ගබඩා කර ගන්නා කොටස කුමක්ද? a) මතක රෙජිස්තරය (Registers) b) පාලන ඒකකය (CU) c) ගණිතමය හා තාර්කික ඒකකය (ALU) d) ප්‍රධාන මතකය (RAM) 5) පාලන ඒකකයේ කාර්යය කුමක්ද? a) දත්ත ස්ථීරව ගබඩා කිරීම b) පරිගණකයට සම්බන්ධ කර ඇති දෘඩාංග අතර සන්නිවේදනය මෙහෙයවීම පාලනය c) ගණිතමය ගණනය කිරීම් සිදු කිරීම d) ප්‍රතිදාන උපාංග සිදු කිරීම
0%
CPU
แชร์
แชร์
แชร์
โดย
Tharunishshanka
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม