හදිසියේ විදුලිය විසන්ධි වීමකදී පරිගණකය ක්‍රියා විරහිත නොවී තබා ගැනීමට උදව් වන උපකරණය කුමක්ද?, Fuse (ෆියුස්), Power Supply Unit, UPS (Uninterruptible Power Supply), Surge Protection, පරිගණකය අධික ලෙස රත් වීම පාලනය කිරීම සඳහා පද්ධති ඒකකය (System Unit) තුළ සවි කර ඇති උපාංගය කුමක්ද?, Hard Disk, Cooling Fan (සිසිලන පංකාව), RAM, Motherboard, අධික විදුලි ධාරාවක් ගලා ඒමෙන් සිදුවන හානි අවම කර ගැනීමට භාවිත කරන්නේ කුමක්ද?, සර්ජන ආරක්ෂක (Surge Protection, Mouse Pad, Keyboard Cover, Monitor, පරිගණක විද්‍යාගාරයේ ආරක්ෂාව සඳහා යොදා ගත හැකි තාක්ෂණික උපකරණයක් වන්නේ,, DVD Drive, CCTV කැමරා පද්ධතිය, Speaker, Printer, පරිගණක දෘඩාංග (Hardware) ගණයට අයත් වන්නේ පහත සඳහන් කුමන උපාංගයද?, මධ්‍ය සැකසුම් ඒකකය (CPU), මෙහෙයුම් පද්ධතිය, වෙබ් බ්‍රවුසරය, පරිගණක ක්‍රීඩා, පරිගණකය ක්‍රියාත්මක වෙමින් පවතින විට හදිසියේ විදුලිය විසන්ධි වීමෙන් සිදුවිය හැකි අහිතකර බලපෑම කුමක්ද?, මෘදුකාංග සහ දත්ත වලට හානි වීම , පරිගණකයේ වේගය වැඩි වීම, මොනිටරයේ වර්ණ වෙනස් වීම, යතුරුපුවරුව අක්‍රිය වීම, පරිගණක විද්‍යාගාරයක් තුළ වායුසමීකරණ යන්ත්‍ර (A/C) භාවිත කිරීමේ ප්‍රධාන අරමුණ කුමක්ද?, විද්‍යාගාරය අලංකාර කිරීම, ශිෂ්‍යයන්ට සුවපහසුව ලබා දීම, උපාංග රත් වීම පාලනය කර දෘඩාංග ආරක්ෂා කිරීම, විදුලි පරිභෝජනය අඩු කිරීම.
0%
ST
แชร์
แชร์
แชร์
โดย
Sandaruwanmwd
แก้ไขเนื้อหา
สั่งพิมพ์
ฝัง
เพิ่มเติม
กำหนด
ลีดเดอร์บอร์ด
แสดงเพิ่มขึ้น
แสดงน้อยลง
ลีดเดอร์บอร์ดนี้ตอนนี้เป็นส่วนตัว คลิก
แชร์
เพื่อทำให้เป็นสาธารณะ
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานโดยเจ้าของทรัพยากร
ลีดเดอร์บอร์ดนี้ถูกปิดใช้งานเนื่องจากตัวเลือกของคุณแตกต่างสำหรับเจ้าของทรัพยากร
แปลงกลับตัวเลือก
แบบทดสอบ
เป็นแม่แบบแบบเปิดที่ไม่ได้สร้างคะแนนสำหรับลีดเดอร์บอร์ด
ต้องลงชื่อเข้าใช้
สไตล์ภาพ
แบบ อักษร
ต้องสมัครสมาชิก
ตัวเลือก
สลับแม่แบบ
แสดงทั้งหมด
รูปแบบเพิ่มเติมจะปรากฏเมื่อคุณเล่นกิจกรรม
เปิดผลลัพธ์
คัดลอกลิงค์
คิวอาร์โค้ด
ลบ
คืนค่าการบันทึกอัตโนมัติ:
ใช่ไหม